Still (2019)| අරුම පුදුම දිය පොද

හා හා පුරා කියලා 2019 අවුරුද්දේ ෆිල්ම් එහෙකට අත ගැහුවා.මේ අවුරුද්දත් ෆිල්ම් වලට ලාබ ගේන අවුරුද්දක් වෙන්න ඕනේ. අපිට කියන්න තියෙන්නේ “දෙන ෆිල්ම් එකක් ඉක්මනින් දෙන අවුරුද්දක් වෙන්න ඕනේ.” ට්‍රේලර්ස් පෙන්නලා අපිව උසිගන්නන්නේ නැතුව.😂 ඉතින් අද මන් ඔයාලාට ගෙනාව ෆිලුමේ නම තමයි Still (2019).ඒකේ තේරුම තමයි “නැවතත් “කියන එක.මේක අත්භූත කතාවක් කිව්වොත් නිවැරදියි. එච්චර හිට් වුණේ නැති වුණාට ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ Details ටිකක් බලමු.

Name – Still (2019)
IMDb Rate – 5.2/10
Genres – Drama I Fantasy I Mystery
Release Date – 8 January 2019
Language – English
Country Of Origin – USA
Director & Writer – Takashi Doscher

මේකේ කතාව වෙන්නේ, තරුණ හයික් කරන තරුණියක් තමන් යන පාර දන්නේ නැතුව අතරමං වෙල ඉන්නකොට, ලස්සන දෙපලකට මෙයාව හම්බවෙනවා. ඒ පිරිමියා එයාලව කවුරුත් හොයාගන්නවට කැමති නෑ. ඒ මොකද කියන කියනවා නම් මෙයාලට එක්තරා පාලු ගුහාවක් තිබිලා අරුම පුදුම වතුර ටිකක් හම්බවෙනවා, ඒ වතුරෙන් ලෙඩ සුව කරනවා, හැබැයි ඒක එක පාරක් බිව්වොත් දිගටම ඒක බොන්න ඕනේ. ඒක අමරණිය වෙන්නත් පුළුවන් වයස වළක්ව ගන්නත් පුළුවන්.ඉතින් මේ තරුණියගෙන් මේ රහස ඒ දෙන්නට රකින්න බැරි වෙලා, පිරිමියා ඒ තරුණියට වෙඩි තියනවා, දැන් ඒ තරුණිය බේරගන්න ගැහැණු කෙනා අර වතුර ටිකක් එයාට පොවලා, එයාව බේරගන්නවා. මේ දෙපලගේ ගැහැණු කෙනාට එළියට ගිහින් ජීවිතය වෙනස්ව විදින්න ඕනේ. ඉතින් එයාලා කොහොමද ඒ දේවල් කරන්නේ, එයාලට මොනවද වෙන අකරතැබ්බ, ඒ ඔක්කොම ෆිලුමෙන් බලලා හිටියා නම් නේද හොඳ.

එහෙනම් ආයෙමත් අලුත් සිංහල උපසිරසක් අරගෙන මන් එන්නම්. එතකම් ඔයාලා ඔක්කෝටොම බුදුසරණයි, දෙවි පිහිටයි.!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | 720P | MkvCage | 702MB |

Direct Download

WEBRip | 720P MkvCage | 702MB |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Still (2019)| අරුම පුදුම දිය පොද

  • January 15, 2019 at 09:58
    Permalink

    එලම

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!