The ABC Murders [2018- S01: E02] | ABCD…

මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර තමයි පෝරො මහත්මයට, තමන්ව ABC කියල අඳුන්වන පුද්ගලයෙකුගෙන් ලියුම් එන්න ගන්නේ. ඒ ලියුම් වල හැටියට පෝරො මහත්මයා සැක කරනවා මහා නරක දෙයක් සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඒ ගැන නිසි බළදාරින් දැනුවත් කරන්න හැදුවත් කවුරුවත් පෝරො මහත්මයව ගනන් ගත්තේ නෑ, එතුමගේ යාළුවා ජැප් ඇරෙන්න. ඒත් යාළුවත් හදිසියේම මිය ගිය නිසා පෝරො මහත්මයා තවත් අසරණ වෙනවා. පෝරො මහත්මයා සැක කරපු විදියටම ABC නම් පුද්ගලයා ක්‍රියාත්මක වෙනවා. ඉංග්‍රිසි හෝඩියේ A,B යන අක්ශර දෙකෙන් නම් පටන් ගන්න ප්‍රදේශ දෙකක කාන්තාවන් දෙදෙනෙක්ව ඝාතනය වෙනවා. ඒ දෙන්නගේ සිරුරු ලඟ තිබිලා ABC දුම්රිය මාර්ග විස්තර පොතකුත් හම්බ වෙනවා. බලාගෙන ඉන්නම බැරි තැන අපේ පෝරො මහත්මයා ගේමට බහිනවා.

අද කොටසෙන් බලාගන්න පුළුවන් ABC මිනීමරුවට ඉංග්‍රිසි හෝඩියේ C අකුරෙන් නම පටන් ගන්න පුද්ගලයෙක්ව මරන්න වෙයිද නැත්නම් අපේ පෝරො මහත්මයා ඒක වලක්වලා මිනීමරුව අල්ල ගනියිද කියලා.

එහෙනම් තුන්වෙනි සහ අවසාන කොටසෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x265 | 720p | 218MB

Direct Download

| WEB | x265 | 720p | 218MB |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!