Sanda Kozhi 2 (2018) | පොර කුකුළා

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ  Action Dramaකියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය  Yuvan Shankar Raja විසින් සිදු කර තිබෙනවා. සුපිරි නළු  Vishal සමඟින් සුරූපී නිළි Keerthi Suresh සහ Rajkiran ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.

එක්තරා ගමක කුඩා ආරවුලක් දුර දිග යාම නිසා මුළු ගමක්ම බලා ඉද්දී පේචී කියන කාන්තාවගේ ස්වාමියාව මරලා දානවා. ඒ මරණයට වගකිවයුතු අයගෙන් එක්කෙනෙක් හැරෙන්න අනෙක් අයව මරා දාන්න ඒ අයට හැකියාව ලැබෙනවා.ජීවත් වෙලා සිටින අන්තිම පුද්ගලයාව ආරක්ෂා කරගන්න දුරෙයි අයියා කියන පුද්ගලයාට සිද්ද වෙනවා. ඔය අතරේ වසර හතක් නිව් යෝක් වල හිටිය දුරෙයි අයියාගේ පුතා, එහෙමත් නැත්නම් බාබු(විශාල්) ආපහු තමන්ගේ ගමට එනවා. ගමට එන බාබුට සෙම්බරුතී(කීර්ති) කියන ගෑණු ළමයාට හිත යනවා. ඉතින් බාබු නැවත තමන්ගේ ගමට ආවට පස්සේ මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ කොහොමද? මේ සෙම්බරුති කියන ගෑණු ළමයා කොහොමද මේ ප්‍රශ්නෙට මැදි වෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙහි පළ‍මුවෙනි කොටස Sandai Kozhi (2005) නරඹන මෙන් ඉල්ලා සිටිමි.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | ESubs 710MB |

Direct Download

| HDRip | x264 | ESubs 200MB |

| HDRip | x264 | ESubs | 410MB |

| HDRip | x264 | ESubs 710MB |

| HDRip | x264 | 720p | 1.4G|

| HDRip | x265 | 720p | 850M|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Sanda Kozhi 2 (2018) | පොර කුකුළා

  • January 2, 2019 at 3:28 pm
    Permalink

    supiri bro supiri. baiscope nam patta site ekak wela. dawasata 3 n 4 parak awath mokak hari film ekak dala. thanx sub ekata. ela. jaya wewa

    Reply
  • January 2, 2019 at 8:22 pm
    Permalink

    Superb👍👍👍 ikmanata taxiwala (telugu) ekath denna👍👍👍

    Reply
  • January 20, 2019 at 3:37 pm
    Permalink

    Sanda kozhi 2 eke sub eka nane. Eka denna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!