Black ’47 (2018) | වියරු වු සොල්දාදුවා

මේක මගේ 6වැනි උපසිරස නිර්මාණය. මේ Film එක ගැන කිවුවොත් Action , Drama ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ සැප්තැම්බර් 28 (USA) වල ඉදන් .

මේක Imdb rate 6.9 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා.

මෙහි ප්‍රධාන චරිතය ට පණ පොවන්නේ James Frecheville විසින් මෙයානම් එචිචර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි . මිනිහා දැනට ෆිල්ම් කීපයක් වගේම TV Mini-Series කිපයකත් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙහි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ නලුවෙක් වන Hugo Weaving ය. මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැ නේ Captain America: The First Avenger (2011) හී Johann Schmidt නැත් නම් Red Skull ට රගපැවේ මොහු තමා තව Transformers: Dark of the Moon චිත්‍රපටයේ Megatron චරිතයට හඩ කැවුවේ මොහු .එවැනි නිර්මාණ වලින් ඉමහත් ප්‍රසිද්ධ වුන අයෙක්.

මෙම Black 47 (2018) චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත්, එංගලන්තය විසින් අයර්ලන්තය තම පාලනයට නතු කරගත් පසූ අයර්ලන්ත වැසියන්නට අන්ත දුක්ඛදායී තත්වයක් තුල තම ජීවිතය ගෙවීමට සිදුවිය.තවද අයර්ලන්ත වැසියන්ට එංගලන්තය වෙනුවෙන් තම ජිවිතය කැප කර අනෙක් රාජ්‍යයන් සමග යුද්ධ කිරිමට සිදුවිම සමග අයර්ලන්ත සොල්දාදුවෙක් තම මවුරට බලා පැමිනෙත් දී ඔහුගේ පවුලේ අයට සිදුවී තිබු සිද්දීන් නිසා එංගලන්තය වෙනුවෙන් අයර්ලන්තයේ වැඩ බැලු නිලධාරින්ගෙන් පලිගැනිමක් වට මෙම කතාව දිව යයි.විශාල වශයෙන් මෙම එංගලන්ත රාජ්‍ය පාලනය නිසා එකල අයර්ලන්තයේ පැතිර ගිය දැඩි සාගත තත්වය මෙම කතාව තුල මනාව දැකගත හැක..

තව දෙයක් කියන්න ඔනේ කියලා හිතුවා…..
එංගලන්තය විසින් අයර්ලන්තය තම යටත් රාජ්‍යක් බවට පත් වීමට පෙර අයර්ලන්තය ඉතාමත් හොද ආර්ථිකයකට හිමිකම් කියපු රටක්. අයහපත් කාලපරිච්ඡේද වලදී පවා අයර්ලන්තයේ විශාල ආහාර ප්රමාණයක් අපනයනය කළා. එංගලන්තය අයර්ලන්තයේ ආහාර මිල දී ගැනීම නිසා දේශීය ආහාර මිල පහත වැටීමත් සමග වසර 1782-83 අතර කාලයේදී ඔවුන්ගේ වරායන් වසා දැමුණි.රට තුල දැඩි සාගත තත්වයක් ද හට ගත්තේය…මෙම සාගත තත්වය තවත් උග්‍රවීමට 1847 දී අයර්ලන්තයේ සිට බ්රිස්ටල්, ග්ලාස්ගෝ, ලිවර්පූල් සහ ලන්ඩන් හි වරායන් වෙත ආහාර ටොන් 4,000 පමණ බලෙන් රැගෙනයාම හේතු වී ඇත.තවද හරක් මස් සහ ඌරුමස් විශාල වශයෙන් තම රටට රැගෙනයාමට එංගලන්ත රාජ්‍ය පාලකයන් සමත් විය.
-අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදි-


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB| 720p | x264 | 850MB |

Direct Download

| WEB | 720p | x264 | 800MB |

| WEB | 720p | x264 | 850MB |

| WEB | 1080p | x264 | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Black ’47 (2018) | වියරු වු සොල්දාදුවා

  • January 1, 2019 at 21:52
    Permalink

    තැන්ක්ස් bro සබට. ජයවෙවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!