Pedavi Datani Matokatundhi (2018) | අනංග කල්ලිය

ඔන්න අලුත්ම තෙලිඟු ෆිලුමක් අරගෙන ආවා.මං තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන පලවෙනි පාර තමයි මේක…fantasy romantic comedy ගානට අයත් ෆිල්ම් එකක්. IMDB මීටරේ 6.8 ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. අලුත්ම නලු නිලියෝ ටිකක් තමයි රගපාන්නෙ.

කතාව ගැන කිව්වොත් ස්කෝලේ අයින්වෙලා පිස්සු කෙලින යාලුවො ටිකක් ගැන තමයි කියන්නේ ..අපි හැමෝගෙම ජීවිතේට සමීප වෙන්න පුළුවන් කතාවක්. ස්කෝලේ කාලේ මහලොකු අනාගත ඉලක්ක නැතුව එදිනදා ආතල් එක අරගෙන ඉන්න කොල්ලො සෙට් එකක් ඉන්නවා. ඒකේ නායකයා තෙරුන්, සිංදු කියන්න දක්ශයි. ඉගෙනගන්නෙ නැ ..කෙල්ලො දිහා බල බල ආතල් ගන්නවා…ඉතින් ස්කෝලෙන් අයින්වෙලා මේ තරුන් රස්සාව විදියට කරන්නෙ ආයතනයක පිරිසිදු කිරීමේ රස්සාවක්. ඒකේ වරුවක් වැඩ කරලා ඉතුරු වරුව සිංදු කියන්න යනවා. ඒක නිසා තමයි එයා ඒ රස්සාව කරන්නෙ. එයාගෙ තාත්තගෙ රස්සාව cctv හයිකරන එක.මෙයාගෙ ආදරෙ නිසා තව ටිකෙන් තාත්තගෙ රස්සාවත් නැතිවෙනවා

ඒ කියන්නේ මෙයා අහානා කියලා කෙල්ලෙක්ට ආදරෙ කරනවා..ඒ කෙල්ල ඉන්න හොස්ටල් එකේ cctv එක හයිකරන්නෙ තරුන්ගෙ තාත්තා .ඉතින් තරුන් ශ්වෙතා කියලා කම්පියුටර් හැකර් කෙනෙක්ට කියලා ඒ cctv එක හැක් කරලා ෆෝන් එකෙන් වීඩියෝ බලනවා. ඒත් එයාගෙ තාත්තා එයාට වඩා කපටි.තාත්තා තරුන්ට හොරෙන් එයාගෙ කාමරේ cctv එකක් හයි කරලා තරුන් කරන ඒවා ෆෝන් එකෙන් බලනවා ….

ඉතින් මේ කතාවේ තාත්තයි පුතාගෙයි සුන්දර ගැටුනුත් තියෙනවා …ඉතින් තමන්ගෙ සුන්දර පාසල් කාලය මතක් කරගන්න කැමති අයටම මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා ..

ඔබට ජය…..


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Proper HDRip | x264 | 419 MB |

Direct Download

| Proper HDRip | x264 | SD | 200MB |

| Proper HDRip | x264 | ESub | 419MB |

| Proper HDRip | x264 | ESub | 703MB |

| Proper HDRip | 720p | x264 | 1.1GB |

| Proper HDRip | 720p | x265 | 808MB |

| Proper HDRip | 1080p | x265 | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Pedavi Datani Matokatundhi (2018) | අනංග කල්ලිය

  • December 29, 2018 at 7:50 am
    Permalink

    Sund wada karan nane.

    Reply
  • December 29, 2018 at 9:25 am
    Permalink

    Aravinda sametha ෆිල්ම් එක දියංකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!