Mr. Magorium’s Wonder Emporium (2007) | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු .

මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක 2007 දී තමයි රිලීස් කරලා තියෙන්නේ. G ඛාන්ඩයට අයත් වන මේ ෆිල්ම් එකComedyFamilyFantasy වර්ගවලට තමා අයත් වෙන්නේ. පැය 1 යි විනාඩි 33 ක් පුරා දිව යන මේ ෆිල්ම් එක Zach Helm තමයිඅධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. නළු නිලියන් දායක වන්නේ මේ විදිහටයි.

Natalie Portman- Molly Mahoney
Dustin Hoffman- Magorium
Zach Mills- Eric
Jason Bateman- Henry aka. Mutant

කතාව ගෙතිලා යන්නේ HenryMahoneyEricMagorium කියන ප්‍රධාන චරිත වටා. මුලදී ටිකක් කම්මැළි වුණාට කතාව මැදදී සුපිරිම විදිහට හැරෙනවා. මේක ටිකක් වෙනස් කතාවක්. උඩදි කියපු චරිත හතර මැජික් වලින් පිරුණූ සෙල්ලම් බඩු වෙළෙඳසැලක කරන දේවල් තමා කතාවට පාදක වෙන්නේ.ඕනම වයසක කෙනෙක්ට මේක බලලා විනෝද වෙන්න පුළුවන්, අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

මේක තමා මගේ හතරවන උපසිරැසි ගැන්වීම. සමහර විට මේක 2018 වසරේ මගේ අන්තිම සබ් එක වෙයි. යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ. ඒ තමා comment එකක් දාන්න කියන එක. ඔබ වෙනුවෙන් කාලය වැය කරලා කරන සබ් එකේ හොඳ නරක දැනගන්න පුළුවන් ඔබේ commentඑකෙන් විතරයි. පැය ගාණක මහන්සිය වෙනුවෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ පුංචි comment එකක් විතරයි. ඉතින් ඔබේ අදහස පල කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා.

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | 720P | x264 800 MB |

Direct Download

| BRRip | 720P | x264 800 MB |

                                                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Mr. Magorium’s Wonder Emporium (2007) | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!