Ravenous (2017) Aka Les affamés | වෛරසයකට මැදිව….

මුළු ලෝකයම වෛරසයකින් වැළදී ගොස්.මිනිසුන් එකිනෙකා මත යැපෙන ලෝකයක් වී ගොසින්.සමහර අය තමන් ආදරය කරපු අය මත් යැපෙනව.සමහරවෙලාවට මේ දේවල් ගැන මහ අමුත්තක් දැනෙනවා.මායි මගේ යහළුවයි කෑම හොයාගන්නයි කියල ගියෙ.නමුත් උනේ මගේ යහළුවාද මෙම මාරාන්තික වෛරසට ගොදුරු වෙච්ච එක.මට කරගියා ගන්න දෙයක් නැහැ.එයත් දැන් අපි මත යැපෙන කෙනෙක් බවට පත්වෙනවා.පස්සෙ මං කෑම්ප් එකට ගියා.ඒ එනකොට තමයි දැක්කෙ මෙම වෛරසයෙ කවදාවත් නොදුටූ පැතිකඩක්.ඔහුන් එකිනෙකා එකතු වෙන්න අරගෙන.මට හිතුනෙ මේ තියෙන මනුශ්‍ය සංහතියම විනාශ කරවන්න ඔවුන් පෙළඹෙනවා කියයි.ඉතිං මං කට්ටියත් එක්ක සාකච්ඡා කරල මෙහෙන් පිටවෙන්න තීරණය කළා .ඔන්න අතරෙ පුංචි දරුවෙකුත් හම්බවෙනව.ඉතිං මොවුන්ගෙ ඉරණම පැවරී ඇත්තෙ මා හටයි.මටයි මොවුන්ව දැන් බේරාගැනීමට සිදු වන්නෙ.ඉතිං මට මේ කට්ටියව බේරගන්න පුළුවන් වේවිද???

ඔන්න එහෙනම් තවත් වෙනස්ම ආකරයෙ චිත්‍රපටයක් සමඟිනුයි මේ ඔබ වෙත එන්නෙ.කෙටියෙන් කියනවා අමුතුම ගණයෙ සොම්බි චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 6.0 ක් සහ Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙම චිත්‍රපටය අයිති වන්නෙ Drama | Horror | Sci-Fi කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙය කැනඩා චිත්‍රපටයක්.අලුත් නළුකැලයි තමයි ඉන්නෙ.නම් වලින් කියනවා නම් Marc-André | Monia Chokri | Charlotte St-Martin | Micheline Lanctôt | Marie-Ginette Guay | Robert Brouillette යන නළුකැලයි.ඒවගේම කියනවා නම් නිර්දේශ නාම 5 ක් සහ

1.Cinoche – Festival du film international de Baie-Comeau (2018)
2.Fantasporto (2018)
3.Jutra Awards (2018)

Best Make-Up 
Best Film
Best Direction
Best Supporting Actress
Best Score
Best Achivement in Visual Effects
Best International Motion Picture
Best Sound
Best Make-Up
Best Sound

4.Montréal Festival of New Cinema (2017)
5.Nocturna Madrid International Fantastic Film Festival (2017)
6.Toronto International Film Festival (2017)
7.Canadian Screen Award (2018)

යන සම්මාන 16 ක් ලබාගැනීමට හැකිවෙලා තිබෙනවා.එහෙනම් ඉතිං ඔයාලම බලල දැනගන්නකො මෙය මොන ආකරයක අත්දැකීමක් වේවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | 720P | x264 | 1.75GB |

Direct Download

| WEBRip | 480P | x264 | 395MB |

| WEBRip | 720P | x264 | 765MB |

| WEBRip | 720P | x264 | 830MB |

| WEBRip | 720P | x264 | 1.75GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ravenous (2017) Aka Les affamés | වෛරසයකට මැදිව….

  • December 27, 2018 at 22:01
    Permalink

    තෑන්ක්ස් බන්.
    Zombie kiyanne ithin………..😍😍😍

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!