Alludu Seenu (2014) | සීනු බෑනාගේ වැඩකිඩ

ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් එන්න පුළුවන් වුණා.මේක මගේ පළවෙනි තෙළුගු උපසිරසිය. ඉතින් විශේෂ අය අපිට අපේ ජීවිතයේ හම්බවෙනවා. එහෙම අයට අපිත් එයාලට මතක හිටින දෙයක් දෙන්න ඕනි. ඉතින් ඒ කිව්වේ මට විශේෂ කෙනෙක් ගැන.එයා වෙනුවෙන් තමයි අද මම මේ උපසිරසිය දෙන්නේ. ඉෂාරා(බී.ඩී.අයි.කේ)වෙනුවෙන් තමයි මේ උපසිරසිය අද අරන් ආවේ. ඉතින් එයා තමයි මේකට සබ් එකක් කරන්න කියල කිව්වේ. මේක 2014 ජුලි 25 වෙනිද ලොව පුරා විකාශයට නිකුත් කරපු මේ ෆීල්ම් එක චිත්‍රපට රසකයින් අතර හොද ප්‍රථිචාර දිනාගන්න පුළුවන් වුන එකක්.

අල්ලුඩු සීනු ප්‍රධාන නළුවා වන අතර, ඔහුගේ මාමා නරසීමා එක්ක මොහු ජීවත් වෙයි.ඔහුගේ මාමා මිනිසුන්ගෙන් විශාල ණයක්ද සහිතව ගමේ ජීවත් වන්නෙකි.සීනු කබඩි වලට දක්ෂයෙකි.දිනක් කබඩි තරගයකින් ජය ගන්නා සීනු එම තරගයේ ජයග්‍රහායි මුදලින් ණය පියවන බව පවසා හොර රහසින්ම චෙන්නායි වෙත දෙනොම පලායති. ඔවුන්ගේ ණය පියවන ආකාරය ගැන සිතමින් ඔවුන් දුම්රියේ හයිද්‍රබාද් වෙත ගමන් කරයි.

හයිද්‍රබාදයේදී සීනුට නෙත ගැටෙන්නේ ඉතාමත් විශේෂ කෙනෙකි. ඔහුගේ මාරගය මගින් සීනු මුදල් ඉපයීමට තැත් කරයි.සීනුට විශේෂ වූ මේ කෙනා සීනුගේ මාමාටද ඉතාමත් සුවිශේෂි අයෙක් වෙයි. අංජලී නැමති ඔහුගේ දියණිය සමග සීනු ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කරයි.

සීනුට හයිද්‍රබාදයේදී හමුවන මොහු එහි සුවිශේෂි පුද්ගලයෙකි.එහෙනම් කථාව බලන්න ඔයාලට බාර කරනවා.ලස්සන කථාවක්…තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | Esub | 700MB |

Direct Download

WEBRip | 1CD | x264 | 661MB |

WEBRip | 720p | x264 | 1.3G|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Alludu Seenu (2014) | සීනු බෑනාගේ වැඩකිඩ

  • December 27, 2018 at 21:59
    Permalink

    ඕක සුපිරියක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!