Yuddham Sharanam (2017) | දෙගුරුන් වෙනුවෙන් පළිගනිමි

ගිය අවුරුද්දෙ නිකුත් වුණ ක්‍රියාදාම හා ත්‍රාසය ඇතුළත් සුපිරි තෙළිඟු නිර්මාණයක් සමඟයි අද බයිස්කෝප් සමගින් එකතු වන්නේ. Krishna Marimuthu අධ්‍යක්ෂණය කළ පළමු නිර්මාණය වූවත් ඉතා සාර්ථක උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකින්න පුලුවන්.තෙළිඟු සිනමාවේ ආදරය දිනාගත්Naga Chaitanya සමගින් Lavanya Tripathi මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.ඒ වගේම තෙළිඟු සිනමාවේ නිතර හමුවන Rao RameshMurali Sharma හා Revathi වැනි අයත් මෙයට රංගනයෙන් දායක වෙනවා. Vivek Sagar ගේ සංගීත සංයෝජනයෙන් හැඩගැන්වුණු මම සලරුවIMDB දර්ශකයේ 6.2 ක අගයකට හිමිකම් කියනවා.

අර්ජුන් කියන්නෙ තමන්ගෙම නිර්මාණයක් අත්හදා බලමින් සිටින තරුණයෙක්.ඔහුගේ මව වෛද්‍යවරියක් වන අතර පියා ඇයට සහය වෙමින් විවිධ සමාජ සේවා වල නිරත වෙමින් තම පවුල සමග සතුටින් ජීවත් වුණා.මේ අතර අර්ජුන්ට එකවර බිහිසුණු ආරංචි දෙකක් දැනගන්නට ලැබෙනවා.තමන්ගෙ දෙමාපියන්ගේ අතුරුදන් වීම හා රට පුරා බෝම්බ පිපිරීම් සිදුවීම අර්ජුන්ගේ මෙන්ම ඔහුගේ පවුලේ අයගේද ජීවිත වලට තර්ජනයක් එල්ල කරනවා.මේ සිදුවීම් දෙකේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද? සලරුව නරඹලාම දැනගන්න පුලුවන්.

කාල රාමු නිර්මාණය කරන්න නුපුරුදු බව නිසා සබ් එක ගොඩාක් ප්‍රමාද වුණා.කොහොම වුණත් ත්‍රාසය පිරිලා තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. ඒ වගේම සබ් එකේ යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්.කොහොම වුණත් නරඹලා අදහස් උදහස් දක්වන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

HDRip | x264 | 700MB |

Direct Download

HDRip | SD | x264 | 200MB |

HDRip | 480p | x264 | 400MB |

HDRip | Esub | x264 | 700MB |

HDRip | 720p | x264 | 1.3G|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Yuddham Sharanam (2017) | දෙගුරුන් වෙනුවෙන් පළිගනිමි

  • December 26, 2018 at 20:45
    Permalink

    Sandhakozhi 2 tamil film eka copies danna barida? E film eka super. Me awurudde release une.

    Reply
  • December 26, 2018 at 21:30
    Permalink

    thanks bro sub ekata saha film ekata ela

    Reply
  • December 27, 2018 at 09:07
    Permalink

    thanks bro sub ekata. transformas bumblebee 2018 film eka danne kawaddha

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!