The Package (2018) | පාර්සලෙ කලබලෙ (18+)

මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු .

මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක නම් මිස් කරගන්න එපා .අපරාධයක් .ආතල් ගොඩක්.මෙගෙමයි පට්ට ආතල් කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා.උන් තුන්දෙනා නිවාඩු කාලේ ට්‍රිපක් යන්න සෙට් වෙනවා.මේකට හිතුවේ නැති විදිහට කෙල්ලො දෙන්නෙකුත් සෙට් වෙනවා.මුලින් කට්ටිය කසු කුසු ගැවට පස්සෙ ගානට සෙට් වෙනවා. මෙයාලා යන්නෙ හෙන වනාන්තරයකට Night camp කරලා පොඩි සොමියක් දාන්න කොහෙමෙන් කොහෙම හරි කට්ටිය වනාන්තරෙට ගිහින් camp එක හදාගෙන එහෙම පැළ පදියං වෙනවා.මුන් අර පොත් අස්සෙ මුල් බැහැල ඉන්න ඩයල් ටිකක් නෙවෙයි.පිටිපස්සේ බංකුවේ ඉන්න ඩයල් ටිකක් .ආතල් එහෙම දන්න සෙට් එකක්..ඉතින් රෑට කට්ටිය ටිකක් සූර් වෙනවා.ඔය අස්සෙ එකෙක්ට වැඩිවෙනවා.මූ පිහියක් අතේ තියාගෙන ඒකෙන් වැඩ දාන ඩයල් එකක්..ඕකත් අරගෙන පොර යනවා .මුත්‍රා කරන්න…මලා ඊට පස්සෙ ඉතින් වෙන්නෙ හතුරෙකුටවත් වෙන්න හොද නැති වැඩක්…ඔය කීවේ කතාවේ ආරම්භය පස්සට වෙන්න තමා හොද හොද සෙල්ලම් තියෙන්නෙ. මේක තනිකරම ආතල් ගොඩක් .අරන් බලන්න ලේ පිරිසිදු කරගන්න කියාපු බඩුව. මේකේ තියෙන සමහර දර්ශන සහ දෙබස් නිසා 18+ අය නරබනවානම් හොදයි කියලා හිතෙනවා.එහෙම ලොකුවට දේකුත් නැ ඉතින් .සමහර වචන වල තේරුම රසාස්වාදයට බාධාවක් නොවෙන්න ඒ විදිහටම යොදා ගන්න වුනා.ඉතින් අරන් බලන්න පාඩූ නෑ .

ආයෙමත් උපසිරැසියකින්ම හමුවෙමු!!!!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL  | 720p | x264 908 MB |

Direct Download

| WEB-DL | 480p | x264 | 330MB |

| WEB-DL | 720p | x264 | 750MB | Mkvcage

| WEB-DL | 720p | x264 | 830MB |

| WEB-DL | 720p | x265 | 830MB | 10Bit | PSA

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Package (2018) | පාර්සලෙ කලබලෙ (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!