Badhaai Ho (2018) | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ…

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න?
IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන්
එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය
බලමුද බලමුද?

බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්?
දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න,
මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි කරවපු,
Thugs of Hindostan ඉස්සරහවත් තමන්ගේ ගමන ස්ලෝ නොකරපු,
6 වෙනි සති අන්තේදි Bahubali 2 : The Conclusion එකේ වාර්තාවකුත් කඩපු,
චිත්‍රපටිය බලමුද බලමුද?

බලමුද කිසිම සුපර් ස්ටාර් කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැතුව
අමුතු අමුතු වැඩ කෑලි නැතුව
කාගේත් හිතට වදින තනිකරම වෙනස්ම කන්සෙප්ට් එකකින්
හැම කඩඉමක්ම ජයගත්තු,
ඉන්දීය ඕඩියන්ස් එක දිනාගත්තු චිත්‍රපටියක්?

බලමුද, තියටර් වල සිවිලිම් ටික හිනා සාගරයකින් පුපුරවපු
ඒ හිනා වල ඇරියර්ස් එකට කාගෙ කාගෙත් ඇස් තෙත් කරලා දාපු
තමන්ගේ අම්මා තාත්තා ගැන වගේම පවුල ගැනත්
අමුතුම ආදරේකින් හිත පුරවන
ඒ චිත්‍රපටිය බලමුද?

දරුවෝ නිසා දෙමවුපියෝ ලැජ්ජා වෙන සීන් ඕන තරම්,
හැබැයි දෙමවුපියෝ නිසා දරුවෝ ලැජ්ජා වෙනවද?
ඈ.. වෙනවද? වෙනවද?
ඔය වෙලා තියෙන්නේ යස අගේට.
ට්‍රේලරේ බලලා වරෙන්කෝ..
බකස් ගාලා පනින හිනාවක් නම් සහතිකයි.
කට්ටිය දෙන ආතල් නම් කෝටියයි.
විශේෂයෙන්ම අර නාකි උන්දැ 😀
මොකෝ කියන්නේ,
හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙලා බලන්න ගමුද?

ඔව්, බලමු.
තවත් හිතන්නේ මොකටද? කල් දාන්නේ මොකටද?
අත දිග ඇරලා, බාගෙන බලමු බාන්!!!!
පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු බාන්!!
බලලා ඇවිල්ලා කමෙන්ටුවක් දාපන් බාන්!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | Proper | 700MB |

Direct Download

|  HDRip | x264 | SD | 290MB |

|  HDRip | x264 | ESub | 480p | 405MB |

|  HDRip | x264 | ESub | Proper | 620MB |

|  HDRip | x264 | ESub | 720p | 1.1GB |

|  HDRip | x265 | ESub | 720p | 965MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Badhaai Ho (2018) | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ…

  • December 18, 2018 at 3:36 am
    Permalink

    thank you bro

    Reply
  • December 19, 2018 at 7:16 pm
    Permalink

    Ade jhoney English 2018 ta sub dendooo

    Reply
  • December 19, 2018 at 7:17 pm
    Permalink

    Jhoney English sub pls

    Reply
  • January 11, 2019 at 1:16 am
    Permalink

    ammo Hina una aduna pattama storya thanks saho..😍❤❤❤jaya wewa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!