Roswell (2000) [S03 : E06] | ඉසබෙල්ගේ මඟුල

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. ඔයාලා දන්නවනේ තුන්වන කතා සමය ආරම්භයේ පටන්ම ඉසබෙල් ජෙසී රමීරස් කියන පුද්ගලයත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඒත් යම් යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ විවාහය ටිකෙන් ටික කල් යනවා. කොහොමින් කොහොම හරි දෙමව්පියන්ගේ කැමැත්ත නැතුව හෝ මොවුන් විවාහයට සූදානම් වෙනවා.

ඉතින් විවාහයට සූදානම් වන අතරතුර ඉසබෙල්ට නින්දෙදි හීනෙන් එක එක දේවල් පෙනෙනවා. ඇය පිටසක්වල ජීවියෙක් නිසා කලින් ඔවුන්ගේ කලින් ග්‍රහලෝකෙදි සිදු වුන ආදර සම්බන්ධතාවයක් පේන්න ගන්නවා. කොහොමින් කොහොම හරි අවසානයේ දී ඔවුන්ගේ විවාහය සිදු කරනවා. ඒත් අවසානෙදි ඉසබෙල් ළඟට නොසීතු පුද්ගලයෙක් පැමිණෙනවා. ඒ කවුද මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 6.2GB | S03 Complete

Direct Download

| HDTV | x264 | 245MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!