Jilla (2014) | පිය පුතු සෙනහස… [BDRip පිටපත් යාවත්කාලීන කර ඇත ]

මුලින්ම මම විකියා සහෝදරයාගෙනුයි වසල සහෝදරයාගෙනුයි සමාව ගන්නවා මෙක මෙච්චර දවසක් දෙන්නෙ නැතිව හිටියාට ඉතින් යාළුවනේ කොහොමද? අද මම ගෙනවා සුපිරි කතාවක් කවුරුත් කැමති විජේගේ ජිල්ලා තමා කතාව. මේක ගැන විස්තර කරනවානම් 2014 ජනවාරි 14 තමා තිරගත වුනේ. IMDB 6.6 අරන් තියෙන මෙක අධ්‍යක්ෂණය කරලා T.R Neason කියන අධ්‍යක්ෂවරයා. මෙකේ රංගනයෙන් දයක වෙන්නෙ තේලිගු  සුපිරි නළු Mohanlal, දමිල සුපිරි නළු Vijay, නිළිය විදිහට Kajal Agarwal  රංගනයෙන් දයක වෙනවා.

කතාව ගැන කියනවානම් ශක්තිගේ(විජේගේ) තාත්තා ශිවන් ගාව තමා මැර වැඩ කරන්නෙ, ශක්තිගේ තාත්තා පොලිසිය අතින් මැරෙනවා ඉදා ඉදලා ශක්තිව ශිවන් එයාගේ පුතේක් විදිහට හදා ගන්නවා. තාත්තාව මැරුව නිසා ශක්ති  පොලිසියට වෛර කරනවා, පොලිසිය කියන වචනේ ඇහුනත් ඉවරයි. ඔය අතරේ තමා ශක්ති ශන්තිව දකින්නෙ (කජ්ල අගර්වල්) දැකලා ආදරය කරනවා. පස්සෙ ශන්තිගේ ගෙදරට යනවා මේ ගැන කතා කරන්න එතකොට තමා දන්නෙ ශන්ති පොලිසියේ කෙනෙක් කියලා.
එකපාරටම ශිවන්ව පොලිසියේන් ඇවිත් ගෙනියනවා ඊට පස්සේ ශිවන් තිරණය කරනවා එයලාගේ කෙනෙක්ව පොලිසිය කරන්න එකට තොරගන්නෙ ශිවන් ශක්තිවයි ශික්ති බෑ කිව්වත් පස්සෙ කැමති වෙනවා ඊට ප්ස්සේ ශිවන්ගේ වැරදි බය නැතුව කරන්න ගන්නවා. පස්සේ එක සිද්දියක් නිසා ශක්ති ශිවන්ට විරුද්ධව වැඩ කරන්න ගන්නවා ඇයි එහෙම වෙන්නෙ කවුද ඇත්තටම මේ වැඩ කරන්නෙ කියලා දැන ගන්න ඉතින් කතාව බලන්නකො.
මෙකෙ උපසිරසක් තිබ්බෙ නෑ ඉතින් පුරුදු විහිහටම අපෙ වාසල සාහොදරයා තමා මෙකෙ ලයින් ටික හදලා දුන්නෙ වසල සහොදරයාට ස්තුතියි වෙනවා, එහෙනම් අපි ගියා තවත් චිත්‍රපටියකින් මුණගැහෙමු ජය වේවා !

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| BDRip | 720p 
| x264 | 970MB |

Direct Download

| BDRip | 720p | x264 | 970MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Jilla (2014) | පිය පුතු සෙනහස… [BDRip පිටපත් යාවත්කාලීන කර ඇත ]

  • December 5, 2018 at 8:50 am
    Permalink

    MEka download karanna denne nene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!