Mangalyam Thanthunanena (2018) | ණයකාරයා…

ඔන්න ආයි අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා .මේක අයිතිවෙන්නෙ මලයාලම්familydrama ගණයට. IMDB මීටරේ 7.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .කවුරුත් දන්න kunchacko Boban. තමයි නලුවා විදියට රගපාන්නෙ. නිළිය තමයිnimisha sajayanEada ෆිලුමේ හිටියෙ…

කතාව ගැන කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දුරට වෙන දෙයක් ගැන තමයි තියෙන්නෙ .ගොඩක් අය ණය වෙලා මගුල් කනවනෙ.පස්සෙ ණය ගෙවාගන්න බැරිවෙනවා.ඉතින් ඊටපස්සෙ අසරණ වෙනවා ..ඒක ඔස්සේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

රෝයි කියලා කෙනෙක් ගල්ෆ් වල ඉදිකිරීම් ශේත්‍රයේ වැඩ කරනවා .ඉතින් මෙයා කසාද බදින්න ගමට එනවා .ඒක නිසා එයාගෙ රස්සාව නැති වෙනවා .ඒක මෙයා දන්නෙ නැතුව ලොකුවට මගුල ගන්නවා .ඒත් මිනිහා හතර අතේටම ණයවෙලා තමයි මගුල ගන්නෙ.හැබැයි මිනිහට රස්සාව නැතිවෙලා කියලා දන්නෙ නැ . ඉතින් මෙයා ගෑනිගෙන් ඉල්ලගෙන තමයි එදා වේල කන්නෙත්..බැරිම තැන මෙයා බිරිදගෙන් රත්තරං බඩු පවා ඉල්ලනවා .එයා දෙන්නෙ නැ ..

ඉතින් දෙන්නා මරාගන්නවා.ඔය අස්සෙ දේපල බැංකුවට පවර ගන්නවා කියලා දැන්වීමකුත් එනවා .අන්තිමට මෙයා මගුල් මුද්ද උකස් කරන තත්වෙට පත්වෙනවා .හැබැයි මෙයාගෙ මාමන්ඩි සල්ලිකාරයා.ලස්සන වැඩේ කියන්නේ මෙයා දන්නෙ නැතුව එයාගෙ මගුල් මුද්ද උකස් තියෙන්නෙ එයාගෙ මාමන්ඩිගෙම බැංකුවේ. එයා පස්සෙ තමයි ඒක දැනගන්නෙ……ඔය ඇති….

එයා මුද්ද බේරගනීද.මාමන්ඩිට අහුවෙයිද.ගෙදර සින්නවෙයිද.මේ ඔක්කෝටම උත්තර හම්බෙන්නෙ ෆිලුම බැලුවොත් තමයි.

ඔබට ජය……

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

    

| HDRIP | x264 | ESub | 720MB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Mangalyam Thanthunanena (2018) | ණයකාරයා…

  • December 4, 2018 at 12:36 pm
    Permalink

    Torrent link eka Vada Chennai. please change.

    Reply
  • December 4, 2018 at 11:48 pm
    Permalink

    ටොරෙන්ට් ලින්ක් එක වැරදියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!