Hello Guru Prema Kosame (2018) | අපූරු පොරොන්දුව !

ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා.

තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින තිරගත කරන ලද පැය 2කුත් විනාඩි 20ක් පුරා දිවෙන IMBD අගය 7.7ක ඉහළ අරන් තියෙන ComedyRomanceගණයට අයත් ලස්සන ආදර කතාවක්. Ready (2008)Maska (2009)Kandireega (2011)Pandaga Chesko (2015)Nenu Sailaja (2016)Hyper (2016)Shivam (2015)රාම්ගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්.”අනූපමා පරමේෂ්වරන් ” “අනූගේ ” චරිතයටත්Tej I Love You (2018)Krishnarjuna Yudham (2018),”ප්‍රනීතා සුභාෂ්” “රිතූගෙ” චරිතයටත් Mass Leader (2017)Gemini Ganeshanum Suruli Raajanum (2017) පන පොවනව. සන්ජු අම්මගෙයි තාත්තගෙයි ඉල්ලීමට අනුව හයිද්‍රාබාද් යන්න දුම්රිය ස්ථානයට එනව එතන ඉන්න ගැණු ළමයි දෙන්නෙක් කතා වෙනව එතන හිටපු රතු කමිසය ඇදගත්ත කොල්ලෙක් නරක විදියට හැසිරුණා, එයාල කෝච්චියේ ආවොත් එයාලට කරදර කරයි කියල.ඒත් අනූ කියනව කාකිනාඩ් ගමේ අය හයිද්‍රාබාද් යන්න තරම් උගත් අය නෙමෙයි කියල මේක අහගෙන ඉන්න සන්ජු හොද වැඩක් කරන්නම් කියල යාලුව ඇදන් ඉන්න රතු කමිසය ඇදගෙන අනූ ඉන්න සීට් එකේම අනිත් පැත්තෙ වාඩිවෙනව.අනුත් බයවෙලා ඉන්නව යාලුව කිව්ව කතාව ඇත්ත වෙයිද කියල.කොහොම හරි සන්ජු අනූට සමච්චලයක් දාගෙන හයිද්‍රාබාද් වලට ගිහින් අනූගෙ පස්සෙන් අනූගේ ගෙදරටම යනව.අනූත් බයවෙලා තාත්තට කතා කරනව,තාත්ත ඇවිත් බලද්දි සන්ජු. එයා හිතන්නෙ කාකිනාඩවල එයාගෙ යාලුවගෙ පුතා ගෙදර හොයාගෙන ඇවිල්ල කියල.

ඔන්න ඉතින් පහුවදාම මිනිහ රැවුල එහෙම කපල නළුව වගේ රස්සාවට පිටත් වෙනව,හැබැයි අනූගෙ තාත්ත සන්ජුට පවරනව හැමදාම අනූව කොලේජ් එකට ඇරලවන රාජකාරියත්.ඔන්න ඉතින් සන්ජු ඔෆිස් එකට ගිහිල්ල සහයකයගෙන් කොම්පුටර් මේසෙ අහපුවාම එයා කියනව ඊට කලින් පුහුණුවෙලා ඉන්න කියල.පස්සෙ ඔන්න පුහුණුවට ගිහිල්ල කෙල්ලෙකුට ලයින් දදා ඉද්දි මාට්ටු වෙලා දෙන්නම එළියට දානව.දැන් මොනා කරන්නද දෙන්න එක්ක කොෆි බොන්න කොෆි ෂොප් එකකට ගිහිල්ල රිතූ ඇණවුම් කරන ඒවට මිනිහට ගෙවාගන්න සල්ලිත් නැතිව අහුවෙනව.බේරෙන්නෙ කොහොමද දැන් ,කරන්න දෙයක් නැති නිසා අනූට කතා කරල ගෙන්නගෙන එයා බිල ගෙවල දානව.

ඔහොම ගෙවීගෙන යද්දි දවසක් රිතූ කතාකරල හම්බවෙන්න අහනව සන්ජුගෙන්.සන්ජුගෙත් තියෙන්නෙ කැඩිච්ච ඉංග්‍රීසිනෙ. කතාවෙනව ගෙදර කවුරුත් නෑ ගෙදර එන්න කියල,හරි වැඩේ වෙන්නෙ. සන්ජු යනව අනූලගෙ ගෙදර,අනූ යනව සන්ජුලගෙ ගෙදර.ඔහොම ඉතින් පොඩි පොඩි අවුල් ඇතිවෙවි ගෙවීගෙන යද්දි දවසක් රිතූ එයාගෙ ආදරේ කියනව සන්ජුට,කියල රිතූ කියනව “i love you rithu“කියන්න කියල. ඒත් මොකද වෙන්නෙ සන්ජු කියන්නෙ “i love you anu“කියල……

හ්ම්ම්ම් මොකද වෙන්නෙ ඊට පස්සෙ…කතාව බලලම ඉන්නකෝ එහෙනම්.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 250MB | 

    

| HDRIP | x264 | ESub | 400MB | 

    

| HDRIP | x264 | ESub | 720MB | 

    

| HDRIP | x264 | 720p | 1.4GB | 

   

| HDRIP | x265 | 720p | 990MB | 

    

| HDRIP | x265 | 1080p | 1.7GB | 

    

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!