The Marine 6: Close Quarters (2018) | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ…[Bluray පිටපත් යාවත්කාලීන කර ඇත]

හොදයි ඔයාලා සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න කැමති නම් මෙන්න අද මම ගෙනාවා 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් වූ Marine චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Marine 6: Close Quarters නවතම චිත්‍රපටය. මුලින්ම මේ චිත්‍රපටය මට බාර දුන්න ශාන් විමුක්ති අයියට ස්තුති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ 6 වැනි චිත්‍රපටයයි බොහෝ දුරට මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ අවසානය විය හැකී. Marine චිත්‍රපට මාලාවේ අතීත චිත්‍රපට පිළිබඳ මතක් කිරීමක් සිදු කළොත්,

The Marine (2006) රංගන දායකත්වය John Cena විසින්,

The Marine 2 (2009) රංගන දායකත්වය Ted Dibiase Jr විසින්,

The Marine 3 Homefront (2013) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 4 Moving Target (2015) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 5 Battleground (2017) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

ඉතින් සුපුරුදු පරිදි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Michael Gregory Mizanin හෙවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩක The Miz විසින්. ඔහුත් සමග තවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩකයෙකු වන Shawn Michaels හා රෙස්ලින් ක්‍රීඩිකාවක් වන Becky Lynch ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ WWE Studios ආයතනය විසිනි. මෙම චිත්‍රපටයට IMDB අගය 5.4/10 ලැබී තිබෙනවා.

හොදයි කතාව පැත්තට හැරුණොත්, ජේක් කාටර් සහ ලූක් ට්‍රැපර් කියන්නේ හමුදාවේ එකට සේවය කරපු මැරීන් සෙබළුන් දෙදෙනෙක්. ඉතින් මේ ජේක් දවසක් ලූක් ට්‍රැපර් ගේ ඉල්ලීමක් මත එයත් එක්ක යනවා ඇත ඇරලා දාපු ගොඩනැගිල්ලක ජිවත් වෙන හිටපු මැරීන් සෙබළෙකු නැවතත් ගෙදර එක්කන් එන්න. නමුත් දෙන්නගෙම උත්සාහය නිෂ්ඵල වෙනවා මොකද ඒ මැරීන් සෙබළා කැමති වෙන්නේ නෑ ආපහු එයාලත් එක්ක යන්න. ඉතින් මේ ජේක් කාටර් සහ ලූක් මේ අත ඇරලා දාපු ගොඩනැගිල්ලෙන් පිට වෙලා යන්න හදනකොටම කෙල්ලෙක් උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක් ඇහෙනවා… මම ඔච්චරයි ඔයාලට කියන්නේ එහෙනම් මේ චිත්‍රපටිය රස විදීම ඔයාලට භාර කරමින් මන් නිහඩ වෙනවා ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 740MB | 

Direct Download

| Bluray | x264 | 480p | 300MB |

         

| Bluray | x264 | 720p | 740MB | YTS |

    

| Bluray | x264 | 1080p | 1.4GB |  YTS |

    

| Bluray | x265 | 720p | 370MB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Marine 6: Close Quarters (2018) | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ…[Bluray පිටපත් යාවත්කාලීන කර ඇත]

  • November 23, 2018 at 15:14
    Permalink

    Mn mka bluwa
    Thnx mka dunnta
    Patta dukai
    😭😭😭

    Reply
  • November 23, 2018 at 19:26
    Permalink

    Jhonny english strike again , venom 2018 තාමත් නැත්තේ ඇයි ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!