Drunken Master (1978) | වෙරිමත් වූ ගුරුවරයා.

හලෝ යාළුවනේ! ඔන්න මං මගේ 8 වෙනි නිර්මාණය හැටියටත් ජැකී චෑන්ගේ සුපිරි ෆිලුමක් අරන් ආවා. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. පරණ වුණත් රත්තරන් කියලා කතාවක් තියනවනේ 😀 ඒ හින්දා තමයි මේක දාන්නත් හිතුවේ.. මේකට IMDB මීටරේ 7.7/10 වැනි ඉහළ අගයකට කැරකිලා තියනවා.. ඒවගේම මේකේ හොදට හිනා වෙන්න පුළුවන් කෑලිත් හුගක් තියනවා..

දැන් කතාව පැත්තට හැරෙමු, ෆ්‍රෙඩි (jackie chan) කියන්නේ කුන්ග් ෆූ උගන්වන ගුරුවරයෙක්ගේ පුතෙක්. මෙයා හරිම මුරණ්ඩුයි. ගෙදර අය කියන දේවල් තබ සතේකට ගණන් ගන්නේ නෑ. ඒවගේම තමයි තමන්ගේ තාත්තා උගන්වන දේවලුත් හරියට ඉගෙන ගන්නේ නෑ. ඉතින් මේ ෆ්‍රෙඩි කරගත්ත මෝඩ වැඩක් නිසා තාත්තට ෆ්‍රෙඩි ව එපා වෙනවා. ඉතින් මේ තාත්තා මේ ෆ්‍රෙඩි ට උගන්වන්න හොදට කුන්ග් ෆූ පුරුදු කරවන්න සෝ හායි කියලා ගුරුවරෙයෙකුට භාර දෙනවා. ඉතින් ෆ්‍රෙඩි ට මේ ගැන ආරංචි වෙලා එයා ගෙදරින් පැනලා යනවා. ඒ පැනලා යන අතරේදී තමයි මේ ෆ්‍රෙඩි ට සෝ හායි කියන ගුරුවරයාව හම්බෙන්නේ මේ දෙන්නා හම්බෙන්නෙත් හරි අපූරු විදිහකට. මේ සෝ හායි කියන ගුරුවරයාගේ පොඩි විශේෂත්වයක් තියනවා ඒ තමයි මෙයා නිතරම වයින් බී ගත්ත ගමන්මයි ඉන්නේ.. හොදයි එහෙනම් ඔයාලම බලන්න මේ සෝ හායි කොහොමද මේ දඩබ්බර ෆ්‍රෙඩි ට උගන්නන්නේ කියලා?

එහෙනම් තවත් මේ වගේ සලරුවකින් මුණ ගැහෙමු. ජය!! 🙂

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP | x264 | 720p | 680MB |

Direct Download

| DVDRIP | x264 | 720p | 680MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!