Charlies Angels (2000) | චාලිගේ සුරදූතියෝ

Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් සතියේ (2000 නොවැම්බර් 5 වන විට) ඇමරිකාවේදි පමණක් ආදායම ඩොලර් 40,128,550 ක්.

දැන් එමු කතාව පැත්තට. චාලි ටවුන්සෙන්ඩ් රහස් පරීක්ෂක ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ වැඩකරනවා Cameron Diaz(නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්) කියන තරුණියො තුන්දෙනා. Bill Murray (බොස්ලි) කියන්නෙ මේ තුන්දෙනා චාලි එක්ක සම්බන්ධ කරන නියෝජිතයා. මේගොල්ලන්ට එරික් නොක්ස්ව පැහැරගැනීම හා ඔහුගේ නවතම මෘදුකාංගය සොරකම් කිරීම සම්බන්ධව පරීක්ෂණය කරන්න භාරවෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ පරීක්ෂණය හරියට කරයිද? මේ එරික් නොක්ස් ඇත්තටම කවුද? කියන ඒවා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ. එහෙනම් Charlies Angels Full Throttle (2003) උපසිරැසිය සමගින් හමුවෙමු.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 750MB |

Direct Download

| Bluray | x264 | 720p | 750MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!