Street Lights (2018) | කෝටි පහේ දියමන්ති මාලේ

ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය 2යි විනාඩි 9ක කාලයක් පුරා කිසිම අවුලක් නැතුව එක දිගට රසවිඳින්න පුළුවන් කියලා ෂුවර්.හොරු 3 දෙනෙක් කෝටි 5ක් වටින දියමන්ති මාලයක් හොරකම් කරන සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ, මේ මාලෙ ජේම්ස්ගේ (Mammootty) මාමා නීත්‍යානුකූල නොවන විදියට තමයි උපයගෙන තියෙන්නේ. ඒක නිසා සිද්ධිය පොලිසියෙන් වසන් කරලා මේ ගැන පුද්ගලිකව ජේම්ස්ට හොයන්න කියල කියනවා. ජේම්ස් කියන්නෙත් පොලිස් නිලධාරියෙක්. ඒත් මාමගෙ ඉල්ලිම හින්දා මේ ගැන නිල නොවන විදිහට හොයන්න ජේම්ස් එකඟ වෙනවා. ඇත්තටම කියනවනං මාලෙ හොරකම් කරපු හොරුන්ගේ අමතක වෙලා යන ෆෝන් එකක තියෙන දෙයක් දැක්කට පස්සෙ තමයි ජේම්ස් මේ වැඩේ කරන්න බාරගන්නේ. චිත්‍රපටිය පුරාවටම මාලෙ හොයාගැනිමට දරණ උත්සාහය පෙන්නුම් කරත් ජේම්ස්ගෙ අරමුණ වෙන්නෙ මාලෙ හොයනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ මොකද්ද කියලා දැනගන්න ඕනෙනං චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා සිටිනවා. ජයවේවා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 710MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 260MB | 

    

| HDRIP | x264 | ESub | 420MB | 

    

| HDRIP | x264 | ESub | 505MB | 

    

| HDRIP | x264 | ESub | 710MB | 

    

| HDRIP | x265 | 720p | 920MB | 

    

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Street Lights (2018) | කෝටි පහේ දියමන්ති මාලේ

  • November 19, 2018 at 10:41 pm
    Permalink

    පොඩි වෑරදිමක් වෙල සහො 720ප් තියන්නෙ වෙන ෆිල්ම් එකක්
    http://www.TamilMV.biz – Stree (2018) Hindi Proper HQ HDRip – 720p – x265 – HEVC – 5.1 – 900MB – ESub

    Reply
  • November 20, 2018 at 9:44 am
    Permalink

    Eke sub eka dapan aprade eka gatthe ban

    Reply
  • November 23, 2018 at 9:01 am
    Permalink

    sub thanx..jayen jaya !!!

    Reply
  • November 27, 2018 at 1:25 pm
    Permalink

    what is name of that film it is good one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!