The Scorpion King Book of Souls (2018)| ආත්මයන්ගේ පොත !

 ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේAction , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014)Terminator Salvation (2009)Death Race: Beyond Anarchy (2018)යන චිත්‍රපටවලත් The 100, Damnation, Lethal Weapon, Shameless,The Walking Dead, Agents of S.H.I.E.L.D යන ජනප්‍රිය ටෙලි සිනමා සිත්තම්වල චරිතවලට පණ පොවන ලද ජනප්‍රිය චරිතයක්. Peter Mensah නබ්සෙරෙක්ගේ චරිතයෙන් දායක වන 300 : Rise of an Empire (2014)Avatar (2009) , The Incredible Hulk (2006)300 (2006)Tears of the Sun (2003) යන චිත්‍රපටවලත් Transformers Prime, Spartacus, Spartacus: Gods of the Arena. Agents of S.H.I.E.L.D. යන ජනප්‍රිය ටෙලි කතාවලට දායක වූ ජනප්‍රිය චරිතයක්.

ස්කෝපියන් කිං මතායස් නමින් ගම්මානයක කම්මල් කරුවෙක් ලෙස ජීවිකාව කරගෙන් යන අවස්ථාවේ නබ්සෙරෙක්ගේ කල්ලිය ඔහුව සොයාගෙන ගමක් ගමක් ගානේ පැමිණෙනවා. එක ගමකට පැමිණ ගිනි තබා ඔවුන්ව මැරීමට උත්සාහ කරන අවස්ථාවේ මතායස් පැමිණ ඔවුන්ව බේරාගැනීමට උත්සාහ කලත් නබ්සෙරෙක්ගේ කල්ලිය ඔවුන්ව මරාදමා මතායස්ව අල්ලාගෙන රැගෙන යනවා. රාත්‍රියේ ඔවුන් නතර වී සිටියදි කාන්තාවක් පැමිණ ඔහුව නිදහස් කර බේරාගන්නවා. ඒ ටාලා කුමාරිකාව ඇය ස්කෝපියන් කිංව සොයා පැමිණියේ ඔහුගේ උදව් සමගින් ඇගේ ජනතාව බේරාගැනීමට. ඇයට අවශ්‍ය නබ්සෙරෙක්ව පරාජය කිරීමයි.ශාපලත් කඩුවක් සහිත් නබ්සෙරෙක්ව පරාජය කිරීමට නම් ආත්මයේ පොත සොයා ගත යුතුයි. ඔවුන් දෙදෙනා එක්ව ආත්මයේ පොත සොයා යන අතරමග කලු ඊතල කණ්ඩායමකට කොටු වෙනවා. කෙසේ හෝ ඔවුන් සමග තරග කර ඔවුන්ගෙන් මිදී නැවතත් ආත්මීය පොත සොයා යනවා. ආත්මීය පොත ඇත්තේ මාලිගාවක් තුළ එයට ඇතුලුවන දොරටුව විවර වෙන්නේ නිල් සද ඇති සන්ධ්‍යාවක, එය එළබෙන්නේ චන්ද්‍ර චක්‍රයේ සෑම අවු 3කට වරක්. ඔවුන් කෙසේ හෝ මාලිගාවට ඇතුලු වෙලා ආත්මීය පොත සොයා ගැනීමට උත්සාහ කරනවා. මුලු කතාවම විස්තර කරන්න අවශ්‍ය නැහැනෙ. ඇත්තටම ආත්මීය පොත මොකද්ද ?

ස්කෝපියන් කිංටයි ටාලා රැජිනටයි ශාපලත් කඩුවේ අයිතිකරු පරාජය කළ හැකිද ? කඩුවේ ශාපය සදහටම තුරන් කළ හැකිද ? ….පරිවර්තනයේ අඩුපාඩු ඇති සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා.එහෙනම් ආයෙත් ෆිලුමකින් හමුවෙමු.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEBRip | x264 | 720p | 800MB | 

Direct Download

| WEBRip | x264 | 720p | 880MB |

    

| WEBRip | x264 | 1080p | 1.6GB |

    

| WEBRip | x265 | 720p | 870MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!