Jomonte Suvisheshangal (2017) | පිය-පුතු සෙනෙහස [Bluray Update]

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා.ඒත් මෙයා එයාගේ අක්කා,අයියා,නංගි වගේ නෙවෙයි.වෙනස් කෙනෙක්.මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න.ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න.මෙයා තාත්තවත් රවට්ටගෙන,ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා.තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා,එයාගේ ළමයිනුත් ඇතුළුව.ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා.කොහොමවුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා.ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරුවෙන්නේ.නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද?මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද?එහෙම ගොඩගන්නේ කොහොමද?මේ දේවල් ෆිලුම බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.5GB | 

Direct Download

| BluRay | x264 | 720p | 1.5GB | 

    

| BluRay | x265 HEVC | 720p | 968MB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Jomonte Suvisheshangal (2017) | පිය-පුතු සෙනෙහස [Bluray Update]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!