The Haunting Of Hill House [S01 : E03] | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි…

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා..

මේ කතාංගයේදී අපිට දැක බලාගන්න හම්බ වෙන්නේ තියෝ ගේ හිල් මන්දිරය තුළ ගෙවුණු ළමා කාලය ගැන. තියෝ කියන්නේ ටිකක් අමුතු හැසිරීම් තියන කෙනෙක් බව අපි පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම දැක්කනේ. මේ එපිසෝඩ් එකේදි තියෝ ගැන අපි නොදැනගෙන හිටපු කරුණු කාරණා රාශියක්ම එළි වෙනවා. ඒ වගේම මේ කතාංගයේදී තවත් අලුත් චරිතයක් එකතු වෙනවා. ඒ ගැන නම් කියන්න යන්නේ නෑ. එහෙනම් කතාව බලලම දැනගමු නේද ? 😀

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |

Direct Download

| WEBRip| x265 | 720p | 200MB | PSA | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!