Seema Raja (2018) | දිරාපත් වූ රාජධානිය යලි පිබිදවූ නුපුරුදු රජෙක්…

ආයුබෝවන් සියලුම දෙනාට. සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනුSivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි.

පුරාණ දමිලයන් විසින්,
දඩයමට භාවිත කෙරූ ‘වලරිය’…
ප්‍රථම වතාවට යුධ පිටියේදි ‘වලරිය’,
භාවිත කරේ අපේ කඩම්බවේල් රජතුමා…

එවකට භෞතික ශක්තීන්ට වඩා හතුරාගේ,
මානසික ශක්තිය කපා බිදහෙලීම…
වඩා උපායශීලී ක්‍රියා පිලිවෙතක් වුනා…

ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය අපි කවුරුත් දන්න Samantha Akkineni. මීට අමතරවSooriNapoleonSimran BaggaLal වගේ ප්‍රසිද්ද නළු නිලියන් කිහිප දෙනෙක් රඟපානව. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ponram කියන අධ්‍යක්ෂක වරය විසින්. අවුරුදු 800කට පෙර ඇති වෙච්ච දමිල රාජාධානියක රාජකීය පවුලක කතාවක් තමයි චිත්‍රපටයෙ අන්තර්ගතවෙලා තියෙන්නෙ. කොමඩි සීනුත් ගොඩක් තියෙනව, නොසෑහෙන්න හිනාවෙන්න පුලුවන්, Soori ඉන්නව කිව්වම ඔයාලම දන්නවනෙ.

සීමරාජා රාජකීය පවුලක තරුණයෙක්. මෙයා ගමන් කරන්නෙ අශ්වයො දෙන්නෙක් ඇදගෙන යන අශ්ව කරත්තෙක. අශ්වයො දෙන්නගෙ නම් ඇලෙක්ස් සහ ටෙලෙක්ස්. ඒ වගේම මෙයා දඩයම් බල්ලෙකුත් එක්ක යනව. එයාගෙ නම ටයිගර්. මෙයත් එක්ක කොහේ ගියත් යන කෙනෙක් තමයි මෙයාගෙ මුදල් අයකැමිය ආන්ඩිසාමි නොහොත් කනක. මෙයා හරිල සරල විදිහට ජීවත් වෙන්නෙ. ඒත් මෙයාට සෙල්වි කියන සිලම්බම් උගන්වන උගන්වන ටීචර් එක්ක ආදරයක් ඇති වෙනව, ඔතනින් පස්සෙ තමයි මෙයාට වගකීමක් කියල දෙයක් තේරෙන්න ගන්නෙ. එයාගෙ ආදර කතාවෙත් බාධක තියෙනව, සීමරාජ ඒවට මුහුන දෙන්නෙ කොහොමද කියල බලාගන්න ඔයාලටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 705MB | 

Direct Download

| HDRip | x264 | Esub | 205MB |

    

| HDRip | x264 | Esub | 410MB |

    

| HDRip | x264 | Esub | 705MB |

    

| WEB-HD | x264 | 720p | 1.4GB |

    

| WEB-HD | x265 | 720p | 880MB |

    

| WEB-HD | x265 | 1080p | 1.5GB | 5.1

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!