The Haunting Of Hill House [S01 : E02] | මළවුන්ගේ පිබිදීම…

සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ  අම්මා නෙමේ .” පළවෙනි එපිසෝඩ් එක දෙනකොට ඔන්න ඔහොමනෙ හදුන්වා දුන්නේ. එහෙනම් කෙලින්ම දෙවැනි කොටසේ කතාව පැත්තට හැරෙමු.

ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවානේ අන්තිමට වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා. විශේෂත්වය තමා මේකේ ෆ්ලෑශ්බැක් එක එහෙම නැත්තම් බැක් ස්ටෝරි එක නියමෙට හසුරුවලා තියනවා. එහෙනම් තුන් වෙනි කතාංගයත් සමඟත් සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා.. 😀

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |

Direct Download

| WEBRip| x265 | 720p | 210MB | PSA | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!