A-X-L (2018) | ඇක්සල්…

ටික කාලේකට පස්සේ ඔන්න සලරුවක් සමගින් නැවත බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවැදුනා.සුපුරුදු පරිදිම අදත් ඔයාලා වෙත අරං ආවේ විද්‍යා ප්‍ර‍භන්ධයක්.

කතාවේ නම තමයි A.X.L කතාව පිලිබද කෙටියෙන් හැදින්විමක් කලොත් මේක යුධ කටයුතු සදහා රහස් අයුධයක් විදිහට නිර්මානය කල රොබෝ සුනඛයෙක් වටා තමයි නිර්මානය වෙලා තියෙන්නේ.ඉතිං මේ සුනඛයා තමන්ව නිර්මානය කරපු පරේෂණාගරයෙන් එලියට ඇවිත් අයාලේ යනකොට තරුණ යතුරුපැදි ධාවකයෙකුට එයාව හමුවෙනවා.ඉතිං තරුණයට තමන් සමග තරගකරන තරගකරුවෙකු සමග වගේම ඇමරිකානු යුද හමුදාවත් එක්කත් ගැටෙන්න වෙනවා තමන්ගේ මේ රොබෝ මිතුරාව බේරගන්න.ඒ ඇති වෙයිනේ කතාව ගැන.

මේ වසරේ අගෝස්තු මාසයේ තමයි චිත්‍ර‍පටය ලොවපුරා බෙදාහැරුනේ මේ කතාව සදහා රංගනයෙන් Alex Neustaedter , Becky GThomas Jane සහ Alex MacNicollඇතුලු රංගන ශිල්පීන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Oliver Daly එවගේම බෙදා හැරිම netflix.

තවත් පොඩි දෙයක් ලිපිය අවසන් කරන්න කලිං කියන්න ඔනේ.මේකේ විඩියෝ පිටපත තියෙන්නේ ප්‍ර‍ංශ දෙබස් කැවු එකක්.සමහරවිට ඔයා මේක බාගත කරන මොහාත වන විට ඉංග්‍රිසි පිටපත ඇවිත් තියෙන්න පුළුවන්. එ කොහොම උනත් මේ භාෂා වෙනස නිසාම මේ කතාව උපසිරස ගන්වන එක යම් අභියෝගයක් උනා.මොකද මීට කලිං ඉංග්‍රිසි හැරෙන්නට වෙනත් කිසිම භාෂාවක් සදහා සිංහල උපසිරස නිර්මානය කරලා නැති නිසා.මෙය ලබාදෙන්න යම් ප්‍ර‍මාදයක් උනෙත් ඒ නිසයි. කොහොම වෙතත් උපසිරසේ යම් අඩු පාඩුවක් දැක්කොත් පහලින් කියලා යන්න අමතක කරන්න එපා.

හරි එහෙනම් කතාව රස විදින්න ඉක්මනින්ම සියවැනි උපසිරසත් සමගින් හමුවෙමු.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | 720p | 840MB | 

Direct Download

| WEB-DL | x264 | 480p | 300MB |

    

| WEB-DL | x264 | 720p | 690MB |

    

| WEB-DL | x264 | 1080p | 1.5GB | MkvCage |

    

| WEB-DL | x264 | 720p | 800MB | MkvCage |

    

| WEB-DL | x265 | 720p | 560MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “A-X-L (2018) | ඇක්සල්…

  • November 5, 2018 at 10:36
    Permalink

    1080p link weda nene ban download karanna bene

    Reply
    • November 5, 2018 at 14:17
      Permalink

      kink wada try krnna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!