Marvels Daredevil [S03 : E07]| යක්ශයන් දෙදෙනෙක්…

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති අයියට වගේම හසන්ත අයියටත් ස්තූති කරන්න ඕන. ඉතින් කතාවට අළුත් නිසා කතාව ගැන විස්තරයක්නම් කරන්න යන්නේ නෑ. කොහොමත් කතා මාලාව බලන අය කතාව ගැන හොඳටම දන්නවනේ. ඉතින් හය වෙනි කතාංගය බලපු අයට මතක ඇති ඒ කතාව හෙණම අවුලක් ඉතුරු කරලනේ ඉවර වුණේ. හෙල්ස් කිචන් වල ඉන්න යක්ශයට අමතරව තවත් අළුත් යක්ශයෙක් එකතු වුණ බව බලපු හැමෝම දන්නවනේ. ඉතින් මේ අලුත් හාදයා කවුද? මෙයාගේ අරමුණ මොකද්ද? මේ අනුකරණය නිසා ඇත්තම ඩෙයාඩෙවිල්ට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවිද? මේකෙන් ෆිස්ක් අවසානයේ ලබා ගන්න හදන්නේ මොකද්ද කියන කාරණා වලට ඉඟියක් මේ කතාවෙන් ලැබෙනවා. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මේ කතාංගයත් බලන්න කියලා ආරාධනය කරන ගමන් සමු ගන්නම් ඉක්මනටම හමු වෙන අදහසින්.

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |

 Direct Download

| WEB-DL | x264 | STRiFE | 240MB |

| WEB-DL | x264 | 480p | 1.7GB | Complete S03 |

| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!