Maniyar Kudumbam (2018) | ජීවිතේ ජයගත්ත කොල්ලෙක්

ආයුබෝවන් හැමෝටම!!!!!!

තවත් අළුත් ෆිලුමකට උපසිරැසියක් අරන් මං ආවා.මේ මගේ දසවැනි උපසිරැසිය. භාර අරන් ටික දවසක් වුණාට රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක උපසිරැසිය ඉවරකරගන්න පුළුවන් වුණේ අද තමයි. මම මේ උපසිරැසිය කරන්න අවසර දුන්න හසන්ත සහෝත් මතක් කරන ගමන් මේ චිත්‍රපටිය ගැන ටිකක් විස්තර කරන්නම්.

මේ චිත්‍රපටියේ කථව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සහ සංගීතයත් තම්බි රාමයියා විසින් තමයි කරලා තියෙන්නේ. මෑතකදි ජනප්‍රිය වුණ Bairavaa, DoraVanamagan වගේ චිත්‍රපටිවල සහය චරිත රඟපෑවා මේ අධ්‍යක්ෂකතුමා විසින්.මේ චිත්‍රපටියෙත් මෙයා රඟපානවා. සෙසු චරිත සඳහාත් ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක් දායක වෙනවා. 2018 අගෝස්තු 3 වැනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටිය මිනිත්තු 128 පුරාවට ධාවනය වෙනවා. මේ චිත්‍රපටිය කොමඩි රොමෑන්ටික් ඩ්‍රාමා ගණයට අයත් වෙනවා.

කතාව ගැන කියනවානම් කෙල්ලෙක් හින්දා ජීවිතේ ජයගත්ත කොල්ලෙක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියන්නේ.කතාව ගැන වැඩිපුර යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තව උපසිරැසියක් අරන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

හැමදෙනාටම ජයවේවා!!!!!!!!!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | ESub | 710MB |

Direct Download

| HDRIP | x264 | SD | 250MB |

         

| HDRIP | x264 | ESub | 400MB | 

         

| HDRIP | x264 | ESub | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Maniyar Kudumbam (2018) | ජීවිතේ ජයගත්ත කොල්ලෙක්

  • October 11, 2018 at 3:59 pm
    Permalink

    Venom 2018 movie එක දැන්ම දෙන්න පුලුවන් ද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!