Book Club (2018) | පොත් සංගමය

හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා.

චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන්නේ Drama/Romance කියන ගණයට. IMDb වෙබ් අඩවියෙන් මේ චිත්‍රපටිය 6.1/10 අගයක් දෙනකොට rotten tomatoes වෙබ් අඩවියෙන් 53% අගයක් ලබාදෙනවා ඒ වගේම google පරිශීලකයින් 83%ත් මේ චිත්‍රපටියට කැමැත්ත පලකරලා තියනව. ප්‍රධාන චරිත රගපාන්නේ Dine keaton, Jane fonda, Mary Steenburgen,Candice Bergen කියන අය. චිත්‍රපටියේ ධාවනකාලය පැයයි මිනිත්තු හතලිස් හතරයි.

දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කතාව යන්නේ හොදම යාළුවො හතරදෙනෙක් ගැන. මේ හැමෝම ජිවිතයේ සැදෑ සමය ගතකරනඅය. නම් වලින් කියනවා නම් විවියන්, ඩයෑන්, ශරෝල්,කැරොල් මේ හතරදෙනාම එකතුවෙලා පොත් සංගමයක් හදාගෙන තියනව. විවියන් කියන්නේ ව්‍යපාරික කාන්තාවක්. කැරොල් කියන්නේ අවන්හලක අයිතිකාරියක් එතකොට ශරෝන් විනිසුරු තුමියක් ඩයෑන් කියන්නේ ගෘහනික්. මෙයාලට මොන වැඩ තිබුනත් හැම මාසෙම යාළුවො හතරදෙනා එයාලගේ පොත් සංගමයට නොවරදවාම සහභාගී වෙනව. හැමදේම වෙනස් වෙන්න ගන්නේ විවියන් ගෙ මාසේ ආවම එයා ගේන පොත නිසා ඒ වෙන මොනවත් නෙමෙයි fifty shades trilogy එකේ පලවෙනි පොතFifty Shades of Grey. මුලින් කට්ටිය අදිමදි කරත් පස්සේ පස්සේ පොත කියවන්න ගන්නවා. මේ පොතත් එක්ක මෙයාල ජිවිතේ අත ඇරලා දාපු කොටසක් ආපහු පිබිදෙනවා වගේ වෙනවා .ෆිල්ම් එකේ මුලිකවම තියෙන්නේ මේ පොත් තුන නිසා මෙයාලගේ ජීවිත වල සිද්දවෙන සිදුවීම් දාමයක්, ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ඔයාල කතාව බල්ලන්කෝ.

ආපහු උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 870MB |

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

         

| Bluray | x264 | 720p | 870MB | 

         

| Bluray | x265 | 720p | 520MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!