Hotel Transylvania 3: Summer Vacation (2018) | රාස්ස සාදෙ 3 : රාස්ස නිවාඩුව…[Bluray Update]

ඉතිං කොහොමද යාලුවනේ සෑහෙන්න කාලෙකින් පස්සේ උපසිරසියක් අරගෙන ආවා ඔන්න, දැන් කාර්යබහුල තත්වයේ ඉන්න නිසා කාල වෙලාව මදි උපසිරසි කරන්නත්, ඒත් ඉතිං මේ වැඩේ අතාරින්න පුළුවනැයි. ඉතිං මම අද අරගෙන ආව Hotel Transylvania 3: Summer Vacation. එහෙමත් නැත්නම් රාස්ස සාදේ – 3 : රාස්ස නිවාඩුව ? ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන. යාලුවන්ට මතක ඇති පලවෙනි එකේදී ඩ්‍රැකියුලා සහ එයාගේ දුව ගැනත් දෙවැනි එකේදී ඩ්‍රැකියුලාගේ දුවගේ පෙම්වතා ගැනත් එයාලගේ මුනුබුරා ගැනත් අපිට බලන්න ලැබුනා. කට්ටිය සැහෙන්න බලපු ෆිල්ම් එකක් නිසා වැඩි දෙයක් මතක් කරන්න ඕන නැහැ කියල හිතනවා කට්ටියට ෆිල්ම් එක ගැන, ඒත් ඉතිං ඒ විදියටනේ වැඩේ වෙන්නේ ඒ නිසා බලමු මෙදා සැරේ කතාව කොහොමද වෙන්නේ කියල.

කතාව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් මේ පාර පවුලයි යාළුවො ඔක්කොමයි යනවා නිවාඩුවක් ගතකරන්න. හැබැයි ඉතිං දන්නෙම නැතුව කට්ටිය යන්නේ ඩ්‍රැකියුලාගේ පරම හතුරා එක්ක. මේ ගමනේදී අපේ ඩ්‍රැක්ට ගෑනු ලමයෙක් එහෙම සෙට් වෙනවා. කට්ටිය යන්නේ මෙදා සැරේ නැවකින්. න්වකින් ගියහම මුහුද මැදදී මිනිස්සු වැඩිය ඇහැ ගැටෙන්නේ නැහැනේ. ඒ නිසා අවුලක් නැතුව කට්ටිය වැඩේට බහිනවා. ඒත් ඉතිං එතැනදිත් වැඩේ හිතපු විදියට වෙන්නේ නැහැ. මම වැඩිය කතාව කියන්නේ නැහැ බලලම රස විඳින්න ආරාධනා කරනවා. සුපුරුදු පරිදි පහත සඳහන් ප්‍රධාන තුන්දෙනා එකතු වෙනවා හඬ කැවීම් වලින්.

Adam Sandler ඩ්‍රැකියුලා ලෙසත්,
Andy Samberg ජොනි විදියටත්,
Selena Gomez මෙවිස්,

ඒ වගේම කතාව ආදායම් අතින් වගේම imdb 6.3ක අගයකුත් Rotten Tomatoes 59%කුත් ලබාගන්නවා, එහෙනම් තවත් උපසිරසියකින් මුණගැහෙමු.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 820MB |

Direct Download

| Bluray | x264 | 480p | 450MB | 

        

| Bluray | x264 | 720p | 770MB | 

         

| Bluray | x264 | 720p | 800MB | YTS |

    

| Bluray | x264 | 1080p | 1.6GB | YTS |

    

| Bluray | x265 | 720p | 460MB | 

   

| Bluray | x265 | 1080p | 780MB | 

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Hotel Transylvania 3: Summer Vacation (2018) | රාස්ස සාදෙ 3 : රාස්ස නිවාඩුව…[Bluray Update]

  • September 18, 2018 at 21:11
    Permalink

    Sub Eka denne ndda Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!