Money Heist aka La casa de papel [S02 : E02] | කණ්ඩායම් ගැටුම්…
ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ,
කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් අරින්නේ නැහැ.ඔය අතරේ තමයි නයිරෝබි එතනට පැමිණෙන්නේ.ඉතින් මේ අවස්ථාවේදී ටෝකියෝගේ තියෙන වියරුව හේතුවක් ඔහේ කියවගෙන කියවගෙන යනවා.එතකොට තමයි නයිරෝබිගේ ජීවිතය ගැන යමක් දැනගන්න ලැබෙන්නේ.ඒක මොකක්ද කියන්න යන්නේ නැහැ ඔයාලම බලල දැනගන්න.ප්‍රොෆෙසර් ගැන කථා කරොත් එහෙම ඔහු මැඩ්රින් වලට එන ගමන් ඉන්නේ.ඒවගේම තමයි පොටෝ ටික තිබෙන සාක්ෂිත් එක්ක.ඉතින් මොහු ඇර්බර්ටෝගේ පවුල් ප්‍රශ්න ඇදල අරග්නනවා.ඒකෙන් වෙන්නේ මෙයාට තරහ ගස්සන එක.පස්සේ මොවුන් දෙන්නේ රණ්ඩුවක් ඇතිකරගන්නවා.ඉතින් ප්‍රොෆෙසර් එම අවස්ථාව උපයෝගී කරගෙන ඔහුගේ සිහිය නැති කරනවා.ඇර්බර්ටෝටත් කිසිම සැකයක් නොහිතෙන්න තමයි මෙයා මේක කරන්නේ.ඉතින් ප්‍රොෆෙසර්ට අවශ්‍ය වැඩේ ඒ වෙලාව ඇතුලත කරගන්නවා.ඒකෙන් මෙයා තවත් ලොකු අමාරුවක වැටෙනවා.ඒ තමයි පොලිසියේ කෙනෙක්ට පහරදීම හේතුවෙන් ඔහුව අත්තඩංගුවට අරගැනීම.ඉතින් චක්‍රය ඉවරවෙන්න තව පැය දෙකක් ඔහුව ඉතුරු වෙලා තියෙනවා.මොහුන් මේකෙන් ගැලවිලා හරි වෙලාවට රහස් මුලස්ථානයට අරගෙන යන්න ලැබෙයිද?කතාව බලලාම දැනගන්න එහෙනම්.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x265 | 720p | 5GB | S01-S02
sub eka galapenne naa complete season eke thiyena epiyath ekka…
sub galapenne ne
Episode 1 thiyanna 2ka nama.ikmanta balannako
awul hodatama 2 parak bawa epsoid okkoma sub aka set wennema na