Satanic (2016) | මළගිය ආත්මයක් කැඳවුම

හොඳයි, කාලෙකට පස්සේ තමයි මම මේ Horror චිත්‍රපටියක් ගෙනාවේ. අලුතෙන්ම එන Horror ඒවා බාර ගන්න මට ලොකු කැමැත්තක් තියනවා. ඒ වුනාට හැමෝම ඒ වගේ චිත්‍රපටි ඉක්මනින්ම බාර ගන්නවා, මට කරන්න එකක් ඉතුරු වෙන්නේ නෑ ? ඒක මගේ දුර්වලතාවය ඉක්මනට අහලා කරන්න බාර ගන්නේ නැති එක. ඉතින් ඉස්සරහට හොඳ ලොකු Horror එකකට උපසි‍රැසි දෙන්න මට අදහස තියනවා. අද මම මේ ගෙනාපු චිත්‍රපටිය ඇවිල්ලා 2016 වසරේ නිකුත් වුන ඇමරිකානු Horror චිත්‍රපටියක්. මේකේ කතාව ගැන මම වැඩිය විස්තරයක් කියන්න නම් අදහස් කරන්නේ නෑ. එතකොට කුතුහලය කියන දේ නැතුව යන හින්දා. හුඟක්ම කෙටියෙන් එහෙනම් චුට්ටක් කියන්නම්.

කතාව මේකයි,

ගුප්ත අඳුරු දේවල් වලට ප්‍රිය කරන දෙදෙනෙකු තම මිතුරන් දෙදෙනෙකුත් කැ‍ටුව සංචාරයක් සදහා නගරයකට යනු ලබනවා. මෙම නගරයේ බහුලව සිටින්නේ යක්ෂයා හෙවත් සාතන් ට වන්දනාමාන කරන උදවියයි. මොවුන් මෙහෙදි නවාතැන් ගැනීම සදහා ‍තෝරා ගැනු ලබන්නේ කලකට ඉහත තරුණියක් තම ගෙළ කපාගෙන සියදිවි නසාගත් ලැඟුම්හලක කාමරයකි. මෙම ගෙළ කපාගත් කාන්තාව සමග සම්බන්ධ වීමට මොවුන් මෙහෙදි උත්සහා කරනු ලබනවා. මොවුන් සියලුම දෙනාට මහත් බියජනක මරනාසන්න අත්දැකීම් ‍රැසකට මුහුණ දීමට සිදුවන්නේ මම කාන්තාව සම්බන්ධ කරගැනීමත් සමගයි.

මීළඟ උපසි‍රැසියෙන් නැවත හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Torrent Download

| Bluray | x264 | 720p | 630MB | YIFY

Direct Download

| Bluray | x264 | 720p | 630MB | YIFY

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!