Officer (2018) | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව!

ආයුබෝවන්! Semma (2018) ෆිලුමෙන් පස්සේ මගේ දෙවන සබ් එකත් ඉක්මනටම අරගෙන එන්න හිතුවා. සිසිල සහෝ තමයි මට මේ ෆිලුම භාර දුන්නෙ.කලින් දමිළ එකක් කරපු නිසා මේ සැරේ තෙළිඟු එකක් කළා.

Officer (2018) ගැන කියනවනම් මේක 2018 මැයි 31 වෙනිදා තිරගත වීම් ආරම්භ කරපු ක්‍රියාදාම චිත්‍රපටයක්.තෙලිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවෙක් වන Akkineni Nagarjuna තමා මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ.ඊට අමතරව Ajay, Sayaji Shindeවගේ ජනප්‍රිය චරිතත් නවක නිළි Myra Sareen ත් මීට රංගනයෙන් දායක වෙනවා.

තනතුරු තානාන්තර වල බලය මැද්දේ නගරයක් පාතාල සංවිධානයකින් බේරාගැනීමට නිළධරුවෙක් දරණ වෑයම තමා මේ කතාව පුරා දිගහැරෙන්නෙ.කිසි අවුලක් නැතුව ආසාවෙන් මුළු කතාවම බලන්න පුළුවන්කම තියෙන නිසා මේක බාගත්තා කියලා පාඩුවක් වෙනව කියලා මං හිතන්නෙ නෑ.ඉතින් මේක බලලා සබ් එක ගැන අදහස් දකවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ස්තූතියි!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | ESub | 700MB |

 Direct Download

| HDRIP | x264 | SD | 250MB |

 

| HDRIP | x264 | Esub | 400MB |

 

| HDRIP | x264 | Esub | 700MB |

 

| HDRIP | x264 | 720p | 1.4GB |

| HDRIP | x265 | 720p | 790MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Officer (2018) | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව!

  • August 27, 2018 at 9:30 pm
    Permalink

    Hash eka copy karaganna bane…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!