On the Ropes (2018) | බලය වෙනුවෙන් සහෝදරයන් දෙදෙනෙක් මාරාන්තික සටනක

ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකකට උපසිරැස ගෙන එන්නයි සුදානම් , මේක සුපිරි ඒ කියන්නෙ කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා දාන්න පුලුවන් බයිස්කොප් එකක් , ඒවගේම මේකේ වලි වැඩියි , වලි කිව්වෙ සටන් ජවනිකා වැඩියි කියන එක මේක කල්ලි කේස් එකක් බලය වෙනුවෙන්, ඇනකොටා ගන්න කේස් එකක් තියෙන්නෙ ,මේකට IMDB දර්ශකයේ 4.3 අගයක් තමයි , හිමිවෙලා තියෙන්නෙ , අගය අඩු වුනාට , මේ බයිස්කොප් එක කිසිම කම්මැලිකම්ක් නැතුව බලාගෙන යන්න පුලුවන් , ඒක ඔයාලට මේක බලගෙන බලාගෙන යද්දි තේරේවි , එහෙනම් අපි වැඩි කතාන්දර නැතුව , මේකේ වෙන කේස් එක මොකක්ද කියලා වටින් ගොඩින් දැනගෙන ඉමු …

මේකේ සිද්ධිය මෙහෙමයි , අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා . ඔවුන්ගේ තාත්තා , නගරේ තියෙන බලවත් පතාල කල්ලියක නායකයෙක් , ඔවුන්ගේ ඇතුලේ , කල්ලියේ ඉන්න , ඔත්තුකරුවෙක්ගේ ඔත්තුවකින් , ඔවුන්ගේ කොල්ලො සැට් එකක් එක්ක නිතිවිරෝධි බඩු සැට් එකක් ෆෙඩරල් නියෝජිතයන්ට කොටු වෙනවා , මම අර කලින් කිව්ව , අයියා මලෝ ඩබල දෙන්නටම හොදටම ගහාගන්න පුලුවන් , එවුන් දෙන්නා , ඔවුන්ගේ කොල්ලන් ගැන , ඔත්තුව දුන්නෙ කවුද කියලා හොය හොය පිස්සුවෙන් ඉන්නෙ , ඒ අතරේ තමයි , ඔවුන්ට , බෘනෝ , මට ඔයාලට කියන්න අමතක වුනානේ , බෘනෝ , ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා , ඔහුගේ ගෝලයේක් බිග්ස් අල්ලගෙන ප්‍රශ්ණ කරනවා , ඒවුනාට ඒකගෙන් මොකවත් දැනගන්න ලැබෙන්නෙ නැහැ , බිග්ස් එක හොද ගෝරියකුත් දාගන්නවා , කොහොම හරි , ඒකෙන් බිග්ස් මිය යනව , බෘනෝට ඒක ආරංචි වුනාට පස්සෙ , ජෝනවයි , ලීවයි හොයාගෙන එනවා , ජෝන් ගේ තැනට එතනදි ලී බෘනෝට පහර දෙනවා , ඒ දේවල් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා වයසක හාදයා කල්ලියේ නායකත්වය ජෝනට දෙන්න තීරණය කරනවා .. ලී ඒකට කැමති වෙන්නෙ නැහැ , ඔහු ජෝන්ගේ මුහුනට , කැමැත්ත පෙන්නුවත් හිත යටින් වෛරයෙන් ඉන්නෙ ඔහු ජෝන්ට ගේමක් දෙන්න සැලසුම් කරනව , මෙතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ .. ජෝන්ට තමන්ගේම සහෝදරයාගෙන් එල්ලවෙන මාරක කැරැල්ලෙන් තමන්ගේ ජීවිත කෑල්ල ගලවා ගන්න පුලුව වේවිද කියලා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 700MB |

Direct Download

| WEB-DL | x265 | SD | 200MB | 

| WEB-DL | x264 | 480p | 270MB | 

| WEB-DL | x264 | 720p | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “On the Ropes (2018) | බලය වෙනුවෙන් සහෝදරයන් දෙදෙනෙක් මාරාන්තික සටනක

  • August 20, 2018 at 19:08
    Permalink

    fttma ftta film ekak eeeeth podi awlakata thiyenne sub download krnna bari ekaneeeee….mm page ekata register venna kochchara try krath email eken link eka click krla krnna ona tika mt therenne na…….. kawruhari kamak na register vechcha bro kenek hari sis kenek hari mt register vena hati reply krnwd plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz…………………

    Reply
  • August 29, 2018 at 14:22
    Permalink

    dannam hash ekakwat copy karaganna bahane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!