Ghost Wars [S01 : E06] | ඇබිගේල්ට මොකද උනේ ??……

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත පර හැත්ත.. ඉතින් රෝමන්ට මෙච්චර කල් වෛර කල මැගීගෙ පියා රෝමන් කල මේ උපකාරය නිසා ඔහුගේ හොද මිතුරෙකු බවට පත් උනා..එතන තමයි රෝමන්ගෙ ජීවිතේ වැදගත්ම සන්ධ්ස්තානය කියල මම කිවුවොත් නිවරදී.මොකද මෙතෙක් කල් රෝමන්ගෙ ක්‍රියාවන් පිලිකුල් කරමින් ඔහුව විකාරකාරයෙකු සේ සැලකූ නගරයට දැන් ඔහුව විස්වාස කරන්න වෙලා ,ඔහුගේ උපකාරය අවශ්‍ය වෙලා. ඔය අතරේ ලැම්බ්ඩා ආයතනය ඔවුන්ගෙ බල සැපයුම නගරයෙන් තවත් තර කරගෙන ඇති ආකාරය දකින්නට ලැබුනා.මාකස්ගෙ වියරැවේ ආරම්භයත් එසේ සිදුවුනා…

ඉතින් අද කතාංගයෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන් වෙන්නෙ මාකස්ගේ අවතාරය නිසා ඇති වෙන විසාල බලපෑමක් ගැනයි.. මාකස්ගෙ වසගයෙන් ගැලවීමක් නොමැති තැන ඇබිගේල් දැරිය ඇයගේ මරැ කටට සෙමින් සෙමින් ලන්වෙන්නට උනා..ඇයගේ සහෝදරියගේ බස් නොතැකූ ඇය මාකස්ගෙ වෂියෙන් ඇදී ගියේ නිමක් නොපෙනෙන මහා ඝන වනාන්තරයටයි..ඇයට කුමක් වීද ? අවතාරයන්ට ඇගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? අදත් ඝාතනයක් , අදත් පැහැරගැනීමක් , අදත් අවතාරයන්ගේ සුවිසල් සැලැස්මේ එක් රේඛාවක් මෙසේ ඇද නිම වෙනවා…රෝමන්ගෙ උදවු සියල්ලන්ටම මේ කතාංගයෙන් අවශ්‍ය වෙන බවත් ඔහු දැන් මේ සමාජයේම කොටසක් බවත් අද එපිය නරබන ඔබට වැටහේවි… එසේම අද කතාංගයෙන් රෝමන් හා පිරිස ඇබිගේල්ගෙ ප්‍රශ්නයෙන් මිදෙන්නෙ කොහොමද ? අවතාරයන් මේ නගරය ඇදගෙන යන්නෙ කුමන ආගාධයකටද යන්න පිලිබදව තව දුරටත් තේරැම් ගමු…

ඔයගොල්ලෝ ඒවා තේරැම් ගන්න අතරේ මම යනවා මොකද ඊලග කතාංගයේ උපසිරැසියෙනුත් ඔබ හමුවට එන්න අවශ්‍ය නිසා…ජය !!!!!

 Torrents Download

| HDTV | x264 |SVA | 200MB |

EADA2470A8039C69B764A5DCBF2FAA9C0E3EC1CE

Direct Download

| HDTV | x264 | SVA | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ghost Wars [S01 : E06] | ඇබිගේල්ට මොකද උනේ ??……

  • August 20, 2018 at 8:17 pm
    Permalink

    meke hd tv .sub 1 web

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!