Jaya Janaki Nayaka (2017) | පරම්පරාගත පවුලේ ගෞරවය

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්.2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබා ගෑනීමට සමත් වෙලා තියෙනව. 2016 නිකුත් වෙච්ච Sarrainodu ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා වන Boyapati Srinu විසින් තමයි මේ ෆිලුමත් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. සුරූපි නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda කියන නලුවයි තමයි ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ. තව සුරූපී නිලි Pragya Jaiswal වගේම Jagapati Babu, R. Sarathkumar වගේ සුප්‍රසිද්ධ නලු නිලියන් රැසක් මේ ෆිලුම හැඩ කරනව. ප්‍රධාන නලුව නම් ටිකක් අප්‍රසිද්ධයි. හැබැයි එකදිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. හරි දැන් කතාව පැත්තට හෑරෙමු.ගගන් කියන්නෙ ලොකු කම්පැනි එකක අයිතිකාරයෙකුගෙ පුතෙක්. මෙයාට අයියයි, තාත්තයි විතරයි ඉන්නෙ. සල්ලිකාරයො වුනාට මෙයාල ජීවත් වෙන්නෙ හරි අමුතු විදිහට. කන්නෙ බොන්නෙ, හැසිරෙන්නෙ සමාන්‍ය විදිහට. ෆිල්ම් එක පටන් ගන්නෙ ගගන් ඇමති කෙනෙකුගෙ පුතෙක් එක්ක දාගන්න වලියකුත් එක්ක. එතනදි තමයි ගගන්ට ස්වීටි ව මුනගැහෙන්නෙ. ස්වීටි ගගන්ලගෙ පවුලෙ තියෙන අර මං කිව්ව අමුතු හැසිරීම් සම්පූර්නෙයෙන් වෙනස් කරනව. ඒ වගේම එයාල දෙන්න ආදරයෙන් බැදෙනව. එයාලට සෑහෙන්න කරදර බාධක වලට මුහුන දෙන්න වෙනව. ඒ මොනවද කියල ඔයාල ෆිල්ම් එක බලලම හොයා ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 700MB |

0f4563b0d0d0ec00d1119c86152df94f9cc697ce

Direct Download

| HDRip | x264 | ESub | 440MB |

| HDRip | x264 | Esub | 700MB | avi

| HDRip | x265 | 720p | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Jaya Janaki Nayaka (2017) | පරම්පරාගත පවුලේ ගෞරවය

  • August 3, 2018 at 1:50 am
    Permalink

    Alludu seenu film eke sub dennako plz

    Reply
  • August 4, 2018 at 11:29 am
    Permalink

    Allu arjunge aluth eke sub eka denne nedda☹️☹️🙄

    Reply
  • August 10, 2018 at 7:20 pm
    Permalink

    Alladu seenu ෆිල්ම් එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • September 2, 2018 at 11:33 am
    Permalink

    අඩේ ඩිරෙක්ට් කොපිය මෙලෝ රහක් නෑනී බං..කොලිටි එකක් දීහංකු 720p වගේ..audio ekath hindi බං😂…පිල්ම් එකත් එපා වෙනවා එතකොට

    Reply
  • September 2, 2018 at 11:35 am
    Permalink

    අඩේ ඩිරෙක්ට් කොපිය මෙලෝ රහක් නෑනී බං..කොලිටි එකක් දීහංකු 720p වගේ..audio ekath hindi බං😂…පිල්ම් එකත් එපා වෙනවා එතකොට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!