Kaala (2018) | මේක කාලාගේ බලකොටුව!

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. Ranjith ගේ වැඩක් තමයි. ඒ වගේම රජිනි කාන්ත්ගේ බෑණා වෙන ධනුෂ් තමයි මේ කාලා චිත්‍රපටයේ ප්‍රඩියුසර්වෙන්නේ. විනාඩි 162 පුරාවට දිවෙන මේ චිත්‍රපටයෙන් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒ වගේම ඔයා දමිල චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන් බලන්නම ඕනි කතාවක් තමයි මේ. රංගන ශිල්පීන් ගොඩ දෙනෙකුගෙන් හැඩ වුණු මේ චිත්‍රපටය භාෂාවන් ගොඩකින්ම මේ වෙනකොට ලොව පුරා තිරගත වී අවසන්!

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. 🙂 නෑ මේකෙ එහෙම කිසිම දෙයක් නෑ. විශ්වාස කරන්න පුලුවන් ද? ඔයාට විශ්වාස කරන්නම වෙනවා. ලිපිය කියව, කියව ඉන්න ඕනි නෑ. ගිහින් මේ සුපිරි බුලට් එක බලන්න. 🙂


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 760MB |

7922f496e22f462d501c5fbac344ea27c1e7171d

Direct Download

| HDRip | x264 | ESub | 440MB |

| HDRip | x264 | Esub | 760MB |

| HDRip | x265 | 720p | 960MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Kaala (2018) | මේක කාලාගේ බලකොටුව!

  • July 31, 2018 at 11:44 am
    Permalink

    7922f496e22f462d501c5fbac344ea27c1e7171d

    meka wda karanne nane
    danna kenek udw karanna plz

    Reply
  • July 31, 2018 at 5:49 pm
    Permalink

    Ra ra kirinayya kiyana teligu film ake link aka dennako

    Reply
  • July 31, 2018 at 9:24 pm
    Permalink

    E522CE92690C595134A71076BBF924F9398CB867.torrent
    me link ekata sub hadala denna thanks

    Reply
  • July 31, 2018 at 10:23 pm
    Permalink

    Kaala movie eke torrent link eka support Karanne ne… Movie eka download karaganna wena links ekak nedda????

    Reply
  • August 1, 2018 at 7:17 am
    Permalink

    7922f496e22f462d501c5fbac344ea27c1e7171d wada karanne na

    Reply
  • August 7, 2018 at 7:25 pm
    Permalink

    Kaala.2018.720p.WEBRip.x264-[YTS.AM]
    mekata sub eka hadala dennako bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *