Semma Botha Aagatha (2018) | හුඟක් වෙරි වෙලා මේ වගේ වැඩ නම් කරන්න එපා

කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර තැන් එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇති… ඒකට මට සමාවෙන්න.මේ කතාවේ ප්‍රධාන නලුවා තමයි Atharva සහ ප්‍රධාන නිලිය වන්නේ මීට කලින් බෙන්ගාලි, හින්දි, තෙලුගු සහ මලයාලම් චිත්‍රපට වල ප්‍රධාන චරිත කරපු Mishti කියන දමිල සිනමාවට ආධුනික චරිතයකි. මෙහි කතාවේ අධ්‍යක්ෂවරයා වන්නේ Badri Vengadesh ය. මෙහි Imdb Rating එක 6 ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙන අතර මෙය නිශ්පාදනය කරන්නේ Atharva විසිනි.මෙහි කතාව වන්නේ Atharva (රමේශ්) කෙල්ලත් එක්ක තරහා වෙලා බීල දුකෙන් ඉන්න අතරතුර මෙයාගේ යාලුවා නන්දු කියන කෙනා මෙයා වෙරි මතේ ඉන්නකොට ඔය කෙල්ලව අමතක කරන්න මගේ ලඟ හොඳ පිලියමක් තියෙනවා කියලා කෙල්ලෙක්ගේ පිංතූරයක් පෙන්නලා කියනවා මෙයත් එක්ක ඩිස්කිඩිඩිං කරන්න කියලා. රමේශ් වෙරි මතේ කියනවා හරි කමක් නැහැ ගෙනෙංකො කියලා. ඉතිං මේ කෙල්ලව එයා ගෙදර ගෙනාවට පස්සේ තමයි හොදම හරිය පටන් ගන්නේ… මං මෙතනට වෙනකං විතරයි කතාව කියන්නේ මොකද තව කිව්වොත් කතාවේ කුතුහලයට බාධාවක් වන නිසා. ඉතිං ඒ කෙල්ල ඇත්තටම කවුද… ඒ කෙල්ල නිසා රමේශ්ට මොකක්ද සිද්ධ වුනේ කියලා ඔයාලම බලලා දැන ගන්නකෝ…

එහෙනම් මං ගියා…

ඔබට ජය…!!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | Esub | 700MB |

7d8382a437fc386358fdbbc5df4324a00ada5f99

| HDRIP | x264 | 720p | 850MB |

eb95681c9f903bfb06834a1e91ea6b97051fb953

Direct Download

| HDRIP | x264 | SD | 250MB |

| HDRIP | x264 | ESub | 400MB | 

| HDRIP | x264 | ESub | 700MB | 

| HDRIP | x265 | 720p | 850MB | 

| HDRIP | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Semma Botha Aagatha (2018) | හුඟක් වෙරි වෙලා මේ වගේ වැඩ නම් කරන්න එපා

  • July 29, 2018 at 3:25 pm
    Permalink

    තෑන්ක්ස් සහෝ.specially for the x265 copy….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!