Harry Potter – Movie Collection [EXTENDED]

1.Harry Potter and the Sorcerer’s Stone (2001) | හැරි පොටර් සහ මායා ගල

මේ කතාවේ හැරි පොටර් ළමයා තමන්ගේ මාමයි නැන්දයි එක්ක ජීවත්වෙන වයස 11ක් වෙන හැමදාම වැඩකාරයෙක් වගේ ගෙදර වැඩ කරන දුකසේ ඉන්න කෙනෙක් දවසක් මෙයාට ලියුමක් ලැබෙනවා. ඒ මායා ලෝකේ මැජික් උගන්වන පාසලකින් ඇත්තෙන්ම මෙයා අයිති මායාකරුවන්ගේ ලොකෙට ගිහින් මායාවන් ඉගන ගන්න අතර බොහො දේවල් සිද්ධ වෙනවා

චිත්‍රපටිය ගැන කියනවා නම් ඩොලර් වලින් 974,755,371ක් ආදායම් අරගෙන තියෙනවාලුනේ රේටින් එකේත් 7.3ක් කියන්නේ.ඉතින් මේක ගොඩක් අය බලලා තියෙනවා. විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මේකේ BR Rip කොපිය බලනකොට මම tv එකේ පෙන්නනවාට වැඩි විස්තර දැක්කා ඒ වගේම 2001 හදපු චිත්‍රපටිය උනාට BR Rip කොපිය නියමයි බලන්නකෝ ස්තූතියි

 

2.Harry Potter and the Chamber of Secrets (2002) | තවත් රහසක්

හැරී එයාගේ සාමාන්‍ය පවුලේ අයත් එක්ක නිවාඩු කාලේ ගතකරන අතරතුර හැරිට අපුරු අමුත්තෙක් හම්බවෙනවා. එයාගේ නම ඩොබි. එයයි ගෙදරක වහල් සේවකයෙක් ව්දියට තමයි වැඩ කරන්නේ. එයා හැරිට අනතුරු අඟවනවා නැවතත Hogwarts වලට එන්න එපා කියලා. මොකද ගොඩක් නපුරු භයානක දේවල් ඉස්සරහට සිද්ධවෙන්න යන නිසා. එත් හැරී මේ අමුත්තාගේ අවවාදය පොඩ්ඩක්වත් පිළිගත්තේ නෑ.

පුරුදු විදියටම හැරී Hogwarts වලට යනවා. එත් එහිදී හැරීට ඇත්තටම භයානක දේවල් වලට මුහුණදෙන්න සිද්ධ වෙනවා. හැරිට අමුතු කටහඬක් ඇහෙනවා, ඒ විතරක් නෙවෙයි බිත්තිවල ලේ වලින් ලියපු අනතුරු ඇඟවීම්. ඒවායින් කියවුනේ රහස් කුටීරය විවෘත වෙලා. උරුමක්කාරයාගේ සතුරන් ආරක්ෂා වෙන්න කියලා.

මේ හැමදේම එක්කම මේ පාසල් වාරයත් බොහොම ත්‍රාසයජනක විදියට තමයි ගෙවිලා යන්නේ.

3.Harry Potter and the Prisoner of Azkaban (2004)  | හැරී පොටර් සහ අස්කබාන්හී සිරකරු

මේ කථාව ගැන කිව්වොත් පොටර්ට එයාගේ මාමගේ ගෙදරින් පැනලා යන්න වෙනවා… මේ අතරේ එයාව හොයාගෙන අස්කබාන් සිරගෙදරින් මිනීමරුවෙක් පැනලා එනවා. එයා කොහොමද පොටර් ව හොයාගන්නේ, පොටර්ගේ යාළුවන්ගෙන් මොන වගේ උදව්ද හම්බවෙන්නේ කියලා බලන්න පුළුවන් අපට. මේ කතාව තමයි හැරී පොටර් කතාවල සංකීර්න බවෙන් ටිකක් වැඩි කතාව. ගොඩක් බයිස්කොප් වල එක එක විදියට අතීතෙට යනවානේ, මේකෙදි අපේ j.k rowling අක්කා අතීතයට යන්න අළුත් ක්‍රමයක් කියලා දෙනවා. ඒවගේම අන්තිම කථාව ඇරුනාම වැඩිම රේටිංස් 7.7 අරන් තියෙන්නෙත් මේකයි.

එමා වොට්සන්ගෙත් කැමතිම කථාව මේකයි කියලා කිව්වේ….

4.Harry Potter and the Goblet of Fire (2005) | සතුරා නැවතත් පැමිණේ

මේක තමයි හැරීගේ Hogwarts වල දෙවෙනි අවුරුද්ද. හැරීට හැම වෙලාවෙම කරදර තමයි වෙන්නේ. මේක විශේෂ අවුරුද්දක්. Hogwarts වල විශේෂ තරඟයක් පැවැත්වෙනවා. Hogwarts, Beauxbatons සහ Durmstrang  ප්‍රසිද්ධ මයා පාසල් තුන අතර ‘The Triwizard Tournament එකක් පවත්වනවා. මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන් වයස 17 ට වඩා වැඩි, විශේෂිත Goblet of Fire කියන මායා බඳුනෙන් තෝරාගත්  අයට විතරයි. හැරීට නම් මේකට සහභාගි වෙන්න විදියක් නෑ. මොකද එයාගේ වයස දැන් සම්පුර්ණ නැති නිසා..

අපූරුම දේ කියන්නේ, සාමාන්‍යයෙන් මේ තරඟයට තෝරාගන්නේ තුන්දෙනෙක් උනත් මේ සැරේ හැරී එක්ක හතරදෙනෙක් තෝරාගන්නවා. හැරීට මේක උනේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ. කොහොම හරි හැරීට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මේ කතාවෙන් සමගම Voldemort නැවතත් හැරී සමග සටනට කරලියට එනවා. ඒත් කලින්ටත් වඩා බලවත්ව. ත්‍රාසය, කුතුහලය පිරුණු අපුරු කතාවක් විදියට මේ චිත්‍රපටය හදුන්වන්න පුළුවන්..

5.Harry Potter and the Order of the Phoenix (2007) | කවුරු විශ්වාස කරන්න්නද

දිගු නිවාඩුවකට පස්සේ හැරී නැවතත් Hogwarts වලට එනවා. Voldemort නැවතත් ඇවිල්ලා කියලා කිව්වත්, ළමයි සහ දෙමවුපියන් කිහිප දෙනක් තමයි හැරීව හො Dumbledore විශ්වාස කලේ. අමාත්‍යාංශය මේකේ ඇත්ත නැත්ත බලන්න අලුතෙන් Defence Against the Dark Arts ගුරුවරයෙක් පත් කරනවා. මේ අතර හැරීට පෙනෙන විස්තර කරන්න අමාරු සිහින, ඒ වගේම Voldemort හැමතැනම හොයන්නේ මොනවද…?

මේ හැමදේමත් එක්කම හැරීගේ අලුත් පාසල් වාරය ආරම්භ වෙනවා.

6.Harry Potter and the Half-Blood Prince (2009)  | හොග්වෝට්ස් හි 6 වැනි වසර

හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් අපේ ලෝකයට මැජික් ලෝකය කාන්දු වෙනවා, Death Eatersලගේ ක්‍රියාකාරකම් දරුණු වෙනවා. ඇත්තම කිවුවොත් දැන් තමා නියම ගේම යන්නේ.

අමතක කරන්නෙපා, දැන් හැරී සහ ඔහුගේ යාළුවෝ වයස අවුරුදු 16යේ කොල්ලෝ කෙල්ලෝ. ඉතින් කතාවේ මරු ආදර ජවනිකාත් තියෙනවා. මේ ඔක්කොම අතරේ, හැරී සහ Prof. Dumbledore, වොල්ඩමෝ පැරදවීමේ නිහඬ සටනක නිරත වෙනවා.

7.Harry Potter and the Deathly Hallows Part 1 (2010) | අවසානයට පෙර

ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ දිනපොත එක්ක Horcruxes දෙකක් විනාශ වෙලා ඉවරයි. ඉතිරි Horcruxes 5 ත් හොයාගෙන විනාශ කළොත් ඒ එකකින් අනිවාර්යයෙන්ම වොල්ඩිමෝර් විනාශ වෙන නිසා පොටර්, හර්මොයිනි හා රොන් එකතුවෙලා ඒවා හොයාගෙන යෑම තමා මේ කොටසින් කියවෙන්නෙ. කතාව බලන්නකෝ. කට්ටිය මේ කියනවට වඩා හොඳට තේරේවි.

8.Harry Potter and the Deathly Hallows Part 2 (2011)  | අවසානය

මේ අවසාන හැරී පොටර් කතාව චිත්‍රපටි දෙකක් විදියට තමයි නිපදවුනේ. ඒත් ඊට කලින් ආපු Harry Potter and the Half-Blood Prince චිත්‍රපටියේදි ඩම්බල්ඩෝර් කියනවා වොල්ඩිමෝට් ගේ ආත්මය කොටස් 7කට කඩා Horcrux වල සඟවා ඇති බව සහ ඔහුව විනාශ කිරීමට කලින් එම කොටස් 7 විනාශ කලයුතු බව. ඒත් ඒ වනවිට Tom Riddle ගේ ඩයරිය හා Marvolo Gaunt ගේ මුද්ද විනාශ කර අවසානයි. ඉතිරි Horcrux පහෙන් Salazar Slytherin ගේ ලොකට් එක මේකෙම පළවෙනි කතාවෙදිහැරී විනාශ කරනවා. ඉන්පසු ඉතිරි Horcrux හතර සොයා යෑම තමා මේ කතාවෙදි වෙන්නෙ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Harry Potter and the Sorcerer’s Stone (2001) 

Torrent Download

| Bluray | x264 | 720p | 550MB | YIFY |

C483A8C04C800EB55EF652CAB3439F0D55DB475C

Direct Download

| Bluray  | x264 | 720p | 703MB | YIFY |

| Bluray  | x264 | 720p | 1.9GB | EXTENDED

2.Harry Potter and the Chamber of Secrets (2002) 

Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

 B6DC52BD753674B57B143A515CD871B5027F0522

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

| Bluray  | x264 | 720p | 2.1GB | EXTENDED

 3.Harry Potter and the Prisoner of Azkaban (2004)

Torrent Download

| Bluray | x264 | 720p | 550MB | YIFY |

 C0F96FE1D7F1CC6C33DC3233615B1EFB76DC4B70

Direct Download

| Bluray  | x264 | 720p | 703MB | YIFY |

4.Harry Potter and the Goblet of Fire (2005) 

Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

1FFC246E37E945A5D88D2D0D43F7B590F5BA02F7

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

5.Harry Potter and the Order of the Phoenix (2007)

 Torrent Download

| Bluray | x264 | 720p | 550MB | YIFY |

9FB3221627DC4D437A8FDB6829258EB5C83A2FE5

Direct Download

| Bluray  | x264 | 720p | 550MB | YIFY |

 6.Harry Potter and the Half-Blood Prince (2009)

 Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

A3FE0AB5EC6AEB66EC955202998933E9C239AE1B 

Direct Download

| Bluray  | x264 | 720p | 650MB | YIFY |

7.Harry Potter and the Deathly Hallows Part 1 (2010)

Torrent Download

| Bluray | x264 | 720p | 998MB | YIFY |

 33BC7EAA9763181EB7E77AF08674D2055ACEB908

Direct Download

| Bluray  | x264 | 720p | 998MB | YIFY |

8.Harry Potter and the Deathly Hallows Part 2 (2011)

Torrent Download

| Bluray | x264 | 720p | 1GB | YIFY |

180BAF28690926163D5D0359EFAE1CC104A6C98C 

Direct Download

| Bluray  | x264 | 720p | 1GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

22 thoughts on “Harry Potter – Movie Collection [EXTENDED]

  • January 13, 2018 at 19:07
    Permalink

    එල බං…
    මචන් හැරී පෝටර් 1 ෆිල්ම් එකට (1.Harry Potter and the Sorcerer’s Stone (2001) | හැරි පොටර් සහ මායා ගල) බයිස්කෝප් එකෙන් දිලා තියෙන උපසිරස ගැලපෙන්නෙ නෑ නේද?
    මං ගත්තේ Harry.Potter.and.the.Sorcerers.Stone.2001.1080p.BrRip.x264.YIFY ( FIRST TRY) ටොරන්ට් එක…
    එකෙත් වෙලාව පැය 02 යි විනාඩි 32ක් විතර යනවා… එත් ඒ වීඩියෝ එකෙත් කොටස් ගොඩක් අඩුයි.. (බයිස්කෝප් එකෙන් දිලා තියෙන උපසිරස එක්ක බලද්දී )
    බයිස්කෝප් එකෙන් දිලා තියෙන උපසිරසට හරියටම ගැලපෙන ටොරන්ට් එකක් හොයලා දෙන්නකෝ…. (විඩියෝවෙ කොටස් අඩු නැති; සම්පූර්ණ එකක්)

    Reply
  • January 14, 2018 at 11:35
    Permalink

    Eoama bn දෙවෙනි පාරටත් බලාගෙන යනව

    Reply
  • January 28, 2018 at 06:55
    Permalink

    ammooo…me movie collection danda patan gatta wedenan fattama…man balanda hitapu kata okkoma dan hemihita balanda tiyenne…

    Reply
  • February 15, 2018 at 18:54
    Permalink

    deathly hollows part 2 eke sub match wenne na macho

    Reply
    • January 23, 2019 at 00:44
      Permalink

      Bro eka download kre kohomada part2eka

      Reply
  • April 11, 2018 at 11:40
    Permalink

    sinhala sub click kalaama ” The Hunger Games: Catching Fire (2013) Sinhala Subtitles |” walata yanne ei?

    Reply
  • May 6, 2018 at 07:54
    Permalink

    Deathly hallows part 2 eka download kraganna amaruine bn.. Anith ewa wage neweine… Mt kiyahnko

    Reply
  • May 6, 2018 at 07:56
    Permalink

    Deathly hallows part 2 anith ewa wage neweine bn.. Mt download karaganna hati kiyhnko eka

    Reply
  • July 23, 2018 at 10:23
    Permalink

    Harry Potter and the Deathly Hallows – Part 1 (2010)
    Harry Potter and the Deathly Hallows – Part 2 (2011) මේ ෆිල්ම් දෙකට සබ් ගැලපෙන්නේ නැහැ.

    Reply
    • July 27, 2018 at 09:54
      Permalink

      ow mamath kiyanna hitiye

      Reply
  • August 1, 2018 at 10:49
    Permalink

    Deathly Hallows part 02 ekata sub match wenne na sahoo 🙁

    Reply
    • August 27, 2018 at 12:28
      Permalink

      Harry potter 8 sub eka galapenne na.gelapena sub ekk denna plz

      Reply
  • August 21, 2018 at 01:12
    Permalink

    Mama aasama katha maalawa thamai thanks

    Reply
  • August 27, 2018 at 14:06
    Permalink

    Harry potter 8 sub eka hariyanne na.hariyana sub ekk dennako plz

    Reply
  • September 1, 2018 at 14:13
    Permalink

    harry potter 8 eke sub eka wada karanne na..hadanna barida meka?

    Reply
  • October 3, 2018 at 13:00
    Permalink

    deathly hallows part 2 eke sub hodtama awla time eka ehata mehata karath beee…..english sub ekakata galapena widihta bluwa timing wala anka godaaaak wenas…..ikkmanata hadanna thanks

    Reply
  • October 9, 2018 at 19:05
    Permalink

    deathly hallows prt 2 ek dwnld krnn ba. mokk hri krl dwnld krnn denwko

    Reply
  • February 27, 2019 at 17:43
    Permalink

    Film ekata subtitles gælapenne na.
    Order of phoenix eke ewa witharai galapenne.

    Reply
  • May 20, 2019 at 04:47
    Permalink

    Kochchara blwath epa wenne na. 5paratath blwa

    Reply
  • May 29, 2019 at 08:42
    Permalink

    Mekanm fatta et lord of the ring two tower ek ehem downlode krn bri ek tmi aula

    Reply
  • July 16, 2019 at 12:00
    Permalink

    part 8 aka download karanna be bn

    Reply

Leave a Reply to Shashika Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!