Spartacus – All Complete Season [Blu Ray Update]

ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා. හිතනවා මේ තොරතුරු ප්‍රමාණවත් කියලා ආරම්භයට. මෙතනදී “ත්‍රේසියානු” වැසියන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම රෝම රජය ඉටු කරනවද කියලා පළමු කොටසින් දැන ගන්න පුළුවන්. අදින් තමා මේ සටන ආරම්භ වෙන්නේ. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද කියලා.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ  BluRay පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

Season 01-04 | BluRay | x264 | 1080p | 33.4GB | 10bit

ae7a3362ef7b5be6bc5e6d09a96b77dc4577eaa5

Direct Download

Blood and Sand

Season 01 | BluRay | x264 | 720p | 5.7GB |

Gods of the Arena

Prequel | BluRay | x264 | 720p | 2.7GB |

Vengeance

Season 02 | BluRay | x264 | 720p | 4.4GB |

War of the Damned

Season 03 | BluRay | x264 | 720p | 4.4GB |

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Spartacus – All Complete Season [Blu Ray Update]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *