Ohm Shanthi Oshaana (2014) | ප්‍රථම ප්‍රේමය…

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මගේ මුල්ම උපසිරැසිය විදියට මම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්. මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ 07 February 2014.

මේකේ රගපානවා,

Nivin Pauly – ගිරි (Giri Madhavan)

Nazriya Nazim – පූජා (Pooja Mathew)

බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.

පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්. ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින් පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේ හිතේ ඇති වෙනවා. පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා. ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XviD  | 900MB |

47f5f76b6c7a7b9f379f42d086d86102112dc190

Direct Download

| DVDRip | x264 | XviD | 890MB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ohm Shanthi Oshaana (2014) | ප්‍රථම ප්‍රේමය…

  • July 10, 2019 at 19:25
    Permalink

    Excellent!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!