The X Files [S11 : E10] | මගේ උත්සාහය IV : කුමන්ත්‍රණයට එරෙහිව.

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා.

අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සාහයන් ගැන.මේ කොටසේදී කතාවෙන්නේ විලියම්ගේ උත්සාහය ගැන.මේ කොටස පටන් ගන්නේ විලියම්ගේ පසුගිය අවුරුදු කිහිපය ගෙවිච්ච ආකාරය පෙන්වමින්.මුලිකවම විලියම්ට තියෙන සුපිරි බලයන් ගැන කියමින්, ඒ කතාවල වගේම විලියම් පලායමින් ඉන්නේ මොකද රජයේ රහස් නියෝජිතයෝ මෙයාව අල්ලන්න එන නිසා.

මොල්ඩරුයි ස්කලීයි විලියම්ව හොයාගෙන යනවා එක ගමකට.මේ අතරේ අර දුම් බොන මිනිහත් විලියම්ව හොයනවා මරන්න.මොකද විලියම්ගේ සෛල පාවිච්චි කරලා රෝග කාරකයක් හදලා ඒක මුළු පෘථිවිය පුර පතුරන්නයි ඔහුගේ සුදානම.මේ ගැන ජනතාවට හෙළි කරන්න ස්කලී ටී.වී. නාලිකාවක කෙනෙක් ගෙන් උදවු ගන්නවා. කර්ෂ් කියන මිනිහා ස්කිනර්ව එවනවා ස්කලිවයි මොල්ඩර්වයි මරලා දාන්න.මේ අතරේදී දුම් බොන මිනිහා ළඟ වැඩ කරන කෙනෙක් ස්කලී ට සහ මොල්ඩර්ට කියනවා අනාගතය පාලනය කරන්න හදන කෙනා ගුවන් යානයකින් යන්න හදනවා කියලා.මේ ගැන හොයන්න ගිය මොල්ඩර්ට සිද්ද වෙනවා මේ කර්ෂ් කියන කෙනාව මරන්න. “මොකක්ද හිතෙන්නේ යාලුවනේ මොල්ඩරුයි ස්කලියි විලියම්ව බේරගනියිද? දුම්බොන මිනිහා විලියම්ව මරයිද?” ඒ ටික දැනගන්නනම් කතාවේ ඉතුරුටික  බලන්න.

කතාවේ නම : “My Struggle IV”
විකාශය වූ දිනය : 2018 මාර්තු 21

? !!!!!!!! තවත් කතාමලාවකින් හමුවෙනතුරු.ඔබට ජය. !!!!!!!! ?

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 262MB |

cae277be79498f5ef7063cd8c844d464d828dfca

| HDTV | x264 | 720p | 1.1GB |

e6b6ffb9af32561902917048ed18fd30ab28f6b0

| HDTV | x265 | 720p | 189MB |

dde494208d25adf613075e60253ee96c257edae4

Direct Download  

| HDTV | x264 | SVA | 262MB |

   

| HDTV | x264 | 720p | 1.1GB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!