Iravukku Aayiram Kangal (2018) | රැයකට ඇස් දහසක් ඇත

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා සබ් එක කලේ. එය නමින් Mouna Guru සහ Demonte Colony. කැමති නම් ඒ දෙකත් අරන් බලන්න.

මෙහි කතාව ගැන කියනවා නම්, Arulnithi (බරත්) කියන්නේ ටැක්සි රියදුරෙක්. ඉතින් මොහුගේ එම වෘත්තිය අතර මැද ආදර කතාවක් එක්ක ලස්සනට කතාව ගාලාගෙන යද්දී ගනේශ් කියලා කෙල්ලෝ රවට්ටලා මුදල් ඉල්ලලා තර්ජනය කරන සහ මුදලට මිනීමැරූම් හිටන් කරන කෙනෙක් මෙයාලා අතරට එනවා. ඔහු නිසා මෙයාලට මොකද වුනේ. කියලා හරි අපූරුවට මෙහි අධ්‍යක්ශකවරයා ගෙනහැර පාලා තියෙනවා.

ඉතින් මම කිව්වේ මේ කතාවේ දශමයක් විතරයි, මේ චිත්‍රපටයට නළු නිළියන් රැසකගේ දායකත්වය හිමිව තිබෙනවා. ඒ ඒ අය ඒ ඒ අයගේ කොටස හරි අපූරුවට මෙහිදී කරලා තියෙනවා. මෙම චිත්‍රපටය IMDb Rating වල Points 7.4 ක් අරගෙන තියෙනවා. ඉතින් තේරෙනවා ඇතිනේ සුපිරි ෆිල්ම් එකක් කියලා ඉතින් දමිල සිනමාවට ඉතා වැඩි කැමත්තක් දක්වන අය මේක අනිවාර්යෙන් බලයි කියලා මම හිතනවා. ඒ විතරක් නෙවෙයි අද කාලයේ වෙන්න පුලුවන් දෙයක් තමා මේ කතාවෙන් හරි අපූරුවට ගෙනල්ලා පෙන්නා දී තිබෙන්නේ. බාගෙන බැලුවා කියලා කිසිම අවාසියක් වන්නේ නැහැ. මොකද මේක මුල ඉදන් අග වෙනකන් තනිකර කුතුහලයෙන් පිරී ගිය කතාවක්. ඒ නිසා ඔබ මෙය බලන්න ගත්ත වෙලාවේ ඉදලා පැය දෙකක් කොහොම ගෙව්නද කියලා හිතාගන්නවත් බැරි වෙයි. ඒ තරමට මුලු කතාවම උද්යෝගයෙන් බලන්න පුලුවන්. හැබැයි මේ කතාවේ අන්තිම ටික ඒ විදියට ඉවර කලේ ඇයිද කියලා දන්නේ නැහැ අෆ්ෆා. සමහර විට මේකේ තව කොටසක් එන්න තියෙනවද දන්නේ නැහැ. හරි බලමුකෝ. එහෙනම් මම ගියා…

ඔබට ජය…!!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

ba17b75f85c79ca781c307ce73a09d9bc9c127f1

Direct Download

| HDRIP | x264 | SD | 250MB |

       

| HDRIP | x264 | ESub | 400MB |

       

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRip | x264 | 720p | 1.4GB |

       

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Iravukku Aayiram Kangal (2018) | රැයකට ඇස් දහසක් ඇත

  • July 7, 2018 at 9:49 am
    Permalink

    | HDRIP | x265 | 720p | 800MB |එකේ තියෙන්නෙ මේ ෆිල්ම් එක නෙමේ. හරියට බලල දාන්න ලින්ක්. අපරාදෙ ඩේටා ටික

    Reply
  • July 9, 2018 at 1:17 pm
    Permalink

    700mb file එක වෙන එකක් බන්…අපරාදේ ඩෙටා ටික

    Reply
  • July 9, 2018 at 1:18 pm
    Permalink

    නම බැලුවේ නැද්ද බන් හරියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *