Hebbuli (2017)| දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.!

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..!
හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..!
රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..!

සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් තිස්සේ කමන්ට් කරලා ඉල්ලලා තිබ්බනේ Hebbuli (2017) ට උපසිරැසි දෙන්න කියලා..! ඉතින් ඔන්න ඒ අයගේ ඉල්ලීම ගැන සලකලා බලලා අන්තිමට සෑහෙන්න කට්ටක් කාලා සබ් එක අරන් ආවා ..! තව දෙයක් මේකට සබ් කරන්න අවස්තාව දුන්න සිසිල ප්‍රසාද්ටත් ස්තුති කරලා ඉන්න වෙයි මොකද මේක එයා බාරගත්ත චිත්‍රපටියක් නේ..!

කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.

හරි එහෙනම් කතාව මෙහෙමයි කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න සුපිරි පොරක් ඒ කිව්වේ හොඳම වැඩ්ඩෙක්..! මෙයාට ඉතින් මෙහෙයුමක් බාරදුන්නා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ වැඩේ හරියටම කරන කෙනෙක් දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්‍රස්ථවාදි නායකයෙක් විසින් ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්‍යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ කිව්වනේ රාම්ගේ වැඩ ගැන තිතටම කොල්ලා වැඩේ දෙනවා විතරක් නෙවෙයි අර වෛද්‍යවරිගෙත් හිතටත් එක්කම..! මේවිදියට රාම් කාලය ගත කරද්දි රාම්ට ලියුමක් එනවා ඒ එයාගේ මැරුණා කියලා අයියගේ මලගෙදරට යද්දි රාම් දැන ගන්නවා අයියා සියදිවි නසාගෙන කියලා දැන් තමයි නියම කතාවට එන්නේ ඉතින් රාම් නම් කොහෙත්ම අයියා සියදිවි නසා ගත්තා කියලා පිළිගන්නේ නෑ එයා වෙනමම පරික්ෂණයක් එයාගේ මට්ටමෙන් කරන්න ගන්නවා මෙතෙන්දි අර ඉස්සෙල්ලා කිව්ව වෛද්‍යතුමියත් උදව් කරනවා කතාවේ ඉතිරි ටික බලන්න ඕන නම් චිත්‍රපටිය නරඹන්න කියලා සියලු දෙනාට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා එහෙනම් RACE 3 2018 චිත්‍රපටියත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලගේ වටිනා කියන අදහස් උදහස්ද දාගෙන යන්න කියලත් ඉල්ලන්න කැමතියි..!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP  | x264 | ESub | 700MB |

7CAC7897577A9A8C072C43BE03B79DB0E3312474

Direct Download 

| HDRIP | x264 | ESub | 400MB |

       

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Hebbuli (2017)| දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.!

  • June 29, 2018 at 11:57 am
    Permalink

    Thanks aiye sub ekata dan bewa..

    Reply
  • June 29, 2018 at 5:18 pm
    Permalink

    Direct link wada na ne

    Reply
  • June 30, 2018 at 8:26 am
    Permalink

    Me aka film akakwath download kranna ba plz akata mokak hari kranna broo…

    Reply
  • June 30, 2018 at 3:39 pm
    Permalink

    Zip file 1kwath downloard denne ne ei?

    Reply
  • July 4, 2018 at 1:14 am
    Permalink

    Direct eka link ekakwath download wenne nene

    Reply
  • July 4, 2018 at 10:00 am
    Permalink

    sub ganna bane. baiscope sinhalen web yanna baha sub eka dennako

    Reply
  • July 28, 2018 at 12:09 pm
    Permalink

    sub ekata thanks saho/ habai | HDRIP | x264 | 720p | 1.4GB | eka download kala eka weda karanne na.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!