The X Files [S11 : E02]| සමාකරණය…

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-FIles” කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වෙනි කතාමාලාවේ 02 වෙනි කොටස.මේ කොටසට imdb අගය 7.5 ලැබිලා තියෙනව...

හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.ස්කලීටයි මොල්ඩර්ටයි අමුතු වීඩියෝ කෝල් එකක් එනවා.එකේ ඉන්නේ  අවුරුදු 16 කට කලින් මැරුණු  එයාලගේ යාලුවා ලැන්ග්ලි.එයා කියනවා “උන් මම දන්නා දේ දන්නවා”කියලා. ඒත් මේක එයාලට පැහැදිලි නැති නිසා.එයාලා සාක්ෂි හොයන්න යනවා.ඒත් එයාලා සාක්ෂි හොයාගනියි කියලා බයේ රහස් කාර්යාංශ එයාලව මරන්න කට්ටිය එවනවා. ඒත් ඊට පස්සේ එයාලා දැනගන්නවා මේක  මිනිස්සුන්ගේ මනස යොදාගෙන කරපු පර්යේෂණයක් කියලා.තව වැඩි විස්තර කියන්න බෑ.ඒ වැඩිවිස්තර දැනගන්න ඕනේ නම් මේ කතාව බලන්න.

කතාවේ නම : “This”
අධ්‍යක්ෂණය : ග්ලෙන් මෝර්ගන්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 10

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 205MB |

DEE08D33ABFA7DA6CE7CB1F2196C54AC12E41C11

Direct Download  

| HDTV | x264 | SVA | 205MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!