Black Water (2018) | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම

මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඉතාමත් භයානක මෙහෙයුමක් වන නිසාවෙන් , ඔහුට කාව විස්වාශ කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ , මේකේදි ඔහුත් එක්ක නැතිනම් ස්කොට් එක්ක සුපිරි පහරක් ඒ කිව්වෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා බෑලාඩ් කියලා .. ඇය මේ මෙහෙයුම ගැන දැනගෙන ඉන්නෙ .. මෙම මෙහෙයුමේදි ස්කොට් කවුරුවත් විස්වාශ කෙරුවේ නැති වුනාට බෑලාඩ් ගැන පොඩි විශ්වාශයක් තියනවා .. හදිසියේම ස්කොට් සිටින ස්තානයට ප්‍රහාරයක් එල්ලවෙනවා , එම ප්‍රහාරයෙන් බැලාඩ් මිය යනවා .. ඇය ඇත්තටම මිය ගියාද ?? ඒක රඟපෑමක්ද ඒක ඔයාලට මේ බයිස්කොප් එක අවසානයේදි දැක බලා ගන්න පුලුවන් වේවි , එම ප්‍රහාරයෙන් ස්කොට් දිවි ගලවා ගත්තත් , ඔහුව යම් රහසිගත කණ්ඩායමක් විසින් අතඩංගුවට ගන්නවා ඊට පස්සෙ ඔහුව රහසිගත ස්ථානයට ගෙනයනවා .. ඒක බැලැක් සයිට් එකක් ඒ කියන්නෙ විශේෂිත පුදගලයින් රහසිගතව රඳවා තබාගෙන ප්‍රශ්න කරන තැනකට .. ඒක සබ්මැරිනයක්.. ස්කොට් රහසිගත සඟවා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන වැඩේ කිංග්ස්ලි කියලා පොරකට ඔහුට තමයි , ඒ සබ්මැරිනය බාරව කටයුතු කරන්නෙ , මේකේදි සි අයි ඒ එකේ ප්‍රධානින් කිහිපදෙනෙකුත් එකතු වෙනවා ෆේරිස් , රෝඩ්ස් කියලා ,ඒවගේම ඒ සබ්මැරිනයේ තව සුපිරි පොරකුත් හිරකොරගෙන තියන් ඉන්නවා , ඒ කවුද මොකක් නිසාද , ඔහුව රඳවා තබාගෙන ඉන්නෙ ඒ ගැන කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඔයාලට මේක බලනකොට ඒ කවුද , ඒකගේ සුපිරි වැඩකිඩ ටිකකුත් ඔයාලට දැකබලා ගන්න පුලුවන් වේවි .. ස්කොට් ගෙන් ඩොන්ගලය කොහේද කියලා ඇහුවත් , ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඒක නිසා ෆේරිස් ප්‍රශ්න කරන වැඩේ ස්කොට් ගේ පරණ යාලුවෙක් වගේම , ඔහුගේ ගුරාට රෝඩ්ස්ට බාරදෙනවා , ස්කොට් ඔහුට ඒක තියෙන තැන හරියටම නොකිව්වත් පොඩි ඉගියක් ලබා දෙනවා , ඒ සිද්ධියත් එක්කම කවුරුවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා , රෝඩ්ස් ෆේරිස් ගේ ඔලුකට්ට කුඩු වෙන්න ගහලා දානවා .. ඒ සිද්ධියත් එක්ක ස්කොට් දැන ගන්නවා , මේ හැමදේකම පිටුපස ඉන්නෙ රෝඩ්ස් කියලා .. මෙතන ඉදලා දිගටම ප්‍රශ්න තමයි , රෝඩ්ස්ට ඒ රහසිගත තොරතුරු ඇතුලත් ඩොන්ගලය සොයා ගන්න පුලුවන් වේවිද ?? මේ ඩොන්ගලය නිසා මිනිස් ජිවිත කොච්චර නැති වේවිද ? ස්කොට්ට ඩොන්ගලය ආරක්ෂා කරගෙන , ජිවිත කෑල්ලත් බේරගෙන සබ්මැරිනයෙන් පැනගන්න පුලුවන් වේවිද ? මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ හොඳ අගයකුත් හිමි වෙලා තියෙනවා 4.6 ක් තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEBRIP  | x264 | 720p | 900MB |

CDFC1059A7CE685C29B4771CBB7FCB92AC4FFD43

Direct Download 

| WEBRIP | x264 | 480p | 280MB |

        

| WEBRIP | x264 | 480p | 500MB |

        

| WEBRIP | x264 | 720p | 750MB |

       

| WEBRIP | x264 | 720p | 900MB |

        

| WEBRIP | x265 | 720p | 620MB |

        

| WEBRIP | x264 | 1080p | 1.4GB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Black Water (2018) | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!