Siren [S01 : E04] | කිඳුරු සහෝදරිය සමඟින් නැවතත් දියඹට..!!

ඔන්න එහෙනම් Siren හතරවැනි කොටසත් අරගෙන ආවා…
~~පසුගිය කොටසින්~~
ශෙරිෆ් ඔහුට ලැබුණු හෝඩුවාවන් ඔස්සේ දිගටම ඝාතනය ගැන පරීක්ෂණ පවත්වගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ ඝාතනයට ගෑණු කෙනක් සම්බන්ධයි කියල ශෙරිෆ්ට දැනටමත් ඉව වැටිලයි තියෙන්න. කටු රූප සටහනත් එක්ක ඒ සැකය තවත් වැඩි වුණා කියලයි හිතෙන්නෙ. මේ අතරෙ සැන්ඩර් එයාගෙ යාළුවත් එක්ක ක්‍රිස් මැසේජ් එකක් එවන්න පාවිච්චි කරපු ෆෝන් එකේ අයිතිකාරිය පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ක්‍රිස් මේ වෙද්දි ඉන්නෙ කොහෙද කියල ඔයාල දන්න්නව ඇතිනේ. බෙන්ගෙ අම්මගෙයි තාත්තගෙයි මොකක් හරි ලොකු හොරයක් තියෙනව කියල ඉඟි කීපයක්ම අපිට දකින්න ලැබුණා. මේ අතරෙ හමුදා පරීක්ෂණාගාරයේ ඉන්න රින්ගෙ සහෝදරිය දිගින් දිගටම විවිද පරීක්ෂණ වලට යොදාගන්න හැටිත් ඔයාල දකින්න ඇති. බෙනුයි මැඩියි දෙන්න එක්ක රින්ව අධ්‍යනය කරන්න පටන්ගන්නවා. ජෙරී එක්ක පාටියට ගිය රින්ට ලොකු අකරතැබ්බයකුත් සිද්දවෙනවනේ.
~~අද කොටසින්~~
අද කොටසෙදි නොදන්නා තැනක තියෙන හමුදා රෝහලක රදවගෙන උන්නු ක්‍රිස් එතනින් පැනගන්නවා. මිනිහ එතනින් පැනගන්නෙ තනියම නම් නෙවෙයි. එයා එක්ක තව අමුත්තියෙකුත් මෙතනින් පැනල යනවා. ඒ විතරක් නෙවෙයි ඒ හමුදා අංගනයේ ලොකු අකරතැබ්බයකුත් සිද්දවෙනවා. සැන්ඩර් ඩොනා කියන නර්ස්ගෙ පස්සෙන් ක්‍රිස්ව රඳවගෙන ඉන්න හමුදා පරිශ්‍රය ගාවට යනවා. ඒත් එයාලට ක්‍රිස්ව බේරගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඉතින් බෙන්, මැඩී සැන්ඩර් කට්ටියම එකතුවෙලා දිගින් දිගටම ක්‍රිස්ව හොයාගන්න උත්සහ කරනවා. මේ අතරෙ ක්‍රිසුත් අර අමුත්තියත් එක්ක යාළුවෝ හොයාගෙන එනවා. හමුදා ලොක්කත් දැනගන්නවා රින්ට වගෙම එයාගෙ සහොදරියටත් රූපාන්තරණය වෙන්න පුළුවන් කියල. කොහොමින් කොහොම හරි අද කොටස අවසානයෙදි හැමෝගෙම බලාපොරොත්තු සඵල වෙනවා. එහෙනම් බලන්නකෝ. ඊළඟ කොටසින් හමුවෙමු…
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

Torrents Download

| WEB-DL | x264 | TBS | 325MB |

7600506CB0248EB29409743875CFA8DFEA8C6B39

Direct Download 

| WEB-DL | x264 | TSB | 325MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!