The X Files [ S03 : E23 ] | අවිශ්වාසය

X files season 3 කතාමාලාවෙ 23 වැනි කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ‍ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කොටසින් ගන්න පුළුවන්.ඒ වගේම අමතක නොකර කතාවේ අවසන් මොහොත දක්වා නරඹන්න ඇති කියල හිතනවා..

“අද කතාංගයේදි මොල්ඩර් සහ ස්කලි මුහුන දෙන සිදුවිමක් නිසා ස්කලිට මොල්ඩර් ගැන තිබුනු විශ්වාස බිදවැටෙනවා.මේ කතාංගයේදි සමහර වචන වෙනුවෙන් දිගු පහැදිලි කිරිම් කිහිපයක්ම යොදන්න සිදුඋනා කතාව ඔබට වඩාත් පැහැදිලි කරන්න.ඒ නිසා රසවින්දනයට යම් බාධාවක් උනොත් ඒ ගැන සමාවෙන්න කියලා කියනවා.කොහොම වෙතත් අද කතාංගයේ තේමාව පිලිබදව අතිතයේ වගේම වර්ථමානයේදි වැඩිවශයෙන් සමික්ෂන හා අධ්‍යනයන් සිදුකරනවා.යම් ආයතන මේ කතාංගයේ කියවෙන සමහර මුලධර්ම අදටත් තමන්ගේ වෙලද ප්‍ර‍චාරනයන්ට යොදාගන්නවා..හෙනම් කතාව ගන්න.පහලින් උපසිරස ගැන ඔයාගේ ප්‍ර‍තිචාරයත් දාලා යන්න. අපි යලි හමුවෙන්නේ අවසන් කොටසින්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download  

| WEBRip | x264 | FUM | 460MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!