The X Files [ S03 : E21 ] | අවතාරය

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. පහුගිය කතාංගයේදි නවකතා රචකයෙක් ඔහුගේ සත්‍ය සිදුවිම් ඇසුරෙන් ලියන නවකතාවක් වෙනුවෙන් පෙර සිදුවු පාරාභෟමික සිදුවිමක් පිලිබදව ස්කලිගෙන් තෙරතුරු ලබාගන්නවා.ඉතිං කතාවේදි අපිට දකින්න ලැබෙන්නේ එම රචකයාට ස්කලි ඇතුලු ඒ සිදුවිමට සම්බන්ධ අය ලබාදෙන ප්‍ර‍කාශයන් තමයි.එ නිසාම මේ කොටසේ යම් හාස්‍යකුත් ගැබ්වෙලා තියෙනවා.කතාව පටන්ගන්නේ රාත්‍රියේ ගමන් ගන්නා තරුන යුවලක් හදිසියේ පැමිනි පිටසක්වල කන්ඩායමක් විසින් පැහැරගෙන යෑමත් සමගයි.

“මේ කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර්ගේ ප්‍ර‍ධානියා වන වොල්ටර් ස්කිනර් මුහුන දෙන අද්භුත සිදුවිම් පෙලක් ගැන තමයි දකින්න ලැබෙන්නේ.පෞද්ගලික ජිවිතයේ සිදුවන ගැටලුවක් ගැන සිත් තැවුලෙන් ඉන්න ස්කිනර්ට එකවරම මිනිමැරුම් චෝදනාවක් එල්ල වෙන ආකාරයේ දෙයක් මේ කතාංගයේදි සිදුවෙනවා.ඉතිං මොල්ඩර් සහ ස්කලි සොයාගන්නවා ඒ සියල්ල ස්කිනර් වටා ගොනු උනත් එම අපරාධවල සෑබෑ අරමුන වෙනත් දෙයක් බවට..”

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download  

| WEBRip | x264 | FUM | 446MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!