Krishnarjuna Yudham (2018) | ක්‍රිෂ්ණා අර්ජුන් වික්‍රමය

ඔන්න එහෙනම් කලෙකට පස්සෙ ආයෙත් ආවා සුපිරි තෙලිගු පිලුමක් අරගෙන.මේ වන විට තෙලිගු පිල්ම් වලට මාර ඉල්ලුමක් සහ තරගයක් ඇති වෙලා තියෙනවා.මොකද මේ වන විට තෙලිගු සිනමාව සුපිරි නළු නිලි පිරිසක් සහ සුපිරි තේමා පදක කර ගනිමින් නිර්මණය වී තිබිමයි. අද මම ඔයාලට ගෙනවේ සුපිරි තෙලිගූ නළු නානී ඉන්න සිනමා පටයක්. මේක අධ්‍යක්ෂනය ක‍රලා තියෙන්නේ Merlapaka Gandhi විසිනී.මෙයාම තමා තිර රචනේ කලෙත්. මේ පිලුමේ නානීට අමතරව Anupama Parameshwaran, Rukhsar Dhillon යන නිලියෝ දෙපලත් රන්ගනයෙන් දායක වෙනවා. 2018 අප්‍රියල් 13 ඇමරිකවෙන් තම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.මේ පිලුමේ IMDB අගය 5.7 කට කැරිකිලා තියෙනවා.මේ කතාව විහිළු සහ සටන් වලින් පිරිච්ච පිලුමක්. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමූ.කතාවේ හැටියට නානී ද්විත්ව චරිතයක් සිදු කරන්නේ. ඒ තමා ක්‍රිශ්ණා සහ අර්ජුන් කියන චරිත දෙක. මේ චරිත දෙක එකකට එකක් අනිත් පැත්ත. ක්‍රිශ්ණා කියන්නේ ගමක හැදිච්ච චන්ඩිකමට බර කොල්ලෙක්. මෙයාගෙ රස්සාව තමා ගමේ කුඹුරු බලා ගන්න එක. මෙයට කෙල්ලෙක් නෑ. දා ගන්න උත්සහ කරත් එකක්වත් සෙට් වෙන්නෙත් නෑ. අර්ජුන් කියන්නේ යූරෝපේ ඉන්න රොක් ගායකයෙක්. අර්ජුන්ට නම් කෙල්ලො වැහි වැහැලා. එ වගේම තමා සල්ලිත්….. මේ දෙන්නම අහම්බෙන් ගෑණු ලමයි දෙන්නෙක් දකිනවා. දෙන්නම ඉතින් කෙල්ලො දෙන්නට පණ ඇරලා ආදරෙයි. ක්‍රිශ්ණා ආදරේ කරන්නේ ගමේ ආරච්චිගේ මිනිබිරීට. අර්ජුන ආද‍රේ කරන්නේ කුරුල්ලන්ගේ පොටෝ ගන්න කැමතී සරල චාම් කෙල්ලෙක්ට.. මේ දෙන්නම උත්සහ කරනවා මේ ගෑණු ළමයි දෙන්නව යාළු කරගන්න.ක්‍රිෂ්ණා නම් ටිකක් ගේමක් දීලා වැඩේ කර ගත්තත්, අර්ජුන්ට නම් පොඩ්ඩක්වත් ලේසී නෑ වැඩේ. මොකද කෙල්ල පට්ටා අහංකාරයි. කෝම හරි ක්‍රිෂ්ණගේ හුටපටය ගමේ ආරච්චිට මාට්ටු වෙලා කෙල්ලව යවනවා හයිද්‍රාබාද්. අර්ජුන්ගේ කරදරේ හින්දා එයාගේ කෙල්ලත් එනවා හයිද්‍රාබාද්. අන්න එහෙදී මේ ගැණු ලමයි දෙන්නව උස්සනවා හොර ජාවාරම් කරයෝ සෙට් එකක්,බලහත්කාරයෙන් ගණිකා වෘත්තීය සදහා රට පටවන්න.හරි කතාව මම මෙතනින් එහාට කියන්න යන්නේ නැ. දැනටම මම භාගයක් කිවුවා. මේ දෙන්නට ගෑණු ළමයි දෙන්නගේ ආදරේ ලාබා ගන්න පුලුවන් වේවිද? අර හොර ජාවාරම්කර‍යන්ගෙන් ගෑනු ළමයි දෙන්න බෙරෙයිද???ඒ දේවල් හොයා ගන්න ඔයලටම බාරයී. අදට මම සමු ගන්නවා.ජය වෙවා!!

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP  | x264 | ESub | 700MB |

96c6ec8be2c02858e04be2bfce2315465b9db20e

|  HDRIP  | x264 | 720p | 1.4GB |

a026fc0c7dceda4d6ac4a9d19974cd6f71e4ee4a

Direct Download 

| HDRIP | x264 | SD | 250MB |

        

| HDRIP | x264 | ESub | 400MB |

        

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x265 | 720p | 899MB |

        

| HDRIP | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Krishnarjuna Yudham (2018) | ක්‍රිෂ්ණා අර්ජුන් වික්‍රමය

  • June 10, 2018 at 8:52 pm
    Permalink

    Oyala dena samahara direct copy sub ekta gelapennen ne aiye samahara vita.me film eketh ehemai..gdk film walanm ne eth samahara film wala tiynwa aiye….plz check krla dnna aiye.ජය වෙිවා….බුදුසරණයි….!!!!

    Reply
    • June 11, 2018 at 6:28 am
      Permalink

      Koi Rip ekada gatte oya..

      Reply
  • June 11, 2018 at 1:42 pm
    Permalink

    bro, me link mkv widiyatama upload karala danna barida. zip file idm eken download karala extract dunnama error ekak enawa. film 3/4 kma e widiyata una. ape data tikata kela wenawa. thanks..

    Reply
    • June 11, 2018 at 1:46 pm
      Permalink

      Anith ayata prashnayak na.oya download karaddi file eka crash wenawa ati..file awul yana eka nisa thamai zip file denne

      Reply
  • June 13, 2018 at 1:31 am
    Permalink

    Me subtitle eka download wennane.sub download dunnama apahu page eka mulata yanawa.download wenna

    Reply
    • June 15, 2018 at 5:02 pm
      Permalink

      Api subtitles denne na.baiscopelk eken subtitles ganna..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!