The X Files [ S03 : E02 ] | පේපර්-ක්ලිප් මෙහෙයුම

ඔන්න මේ අරගෙන ආවේ X–Files කතාමාලාවේ දෙවන කොටසයි. මටත් කියන්න තියෙන්නේ මේක අමතක නෑ කියලයි. ඉතිං ගිය සුමානේ ටිකක් මතක් කරගෙන අද කතාවේ සිද්දවෙන දේවල් ටිකකින් පටන් ගන්නම්.මතකනේ මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඊටපස්සේ එයාව හොයාගෙන කට්ටියක් එනව. ඒ වගේම ස්කලීට තමන්ගේ තනතුර අහිමිවෙනවා. ඒ වගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න හදනවා තව ඉතින් දේවල් සිද්දවෙනවා හැබැයි ඉතින් මට ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ.

අද කතාව පටන්ගන්නේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා.ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන්නේ.එහෙනම් ඉතින් ඔයාලා කතාව බලලාම දැනගන්නකො.!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download  

| WEBRip | x264 | FUM | 473MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The X Files [ S03 : E02 ] | පේපර්-ක්ලිප් මෙහෙයුම

  • May 23, 2018 at 01:44
    Permalink

    මේකෙ තියෙන ඩිරෙක්ට් ලින්ක් එකේ කොපි එකට සබ් එක හරියන්නේ නෑ වගේ. ටයිම්ලයින් වල මොකක් හරි අවුලක් තියෙනව වගේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!